Rosa Mal Pata Daatha Sipaganna Lyrics
“Rosa mal paata daetha sipaganna” (රෝස මල් පාට දෑත සිපගන්න), Rosa Mal Pata Daatha Sipaganna (රෝස මල් පාට දෑත සිපගන්න) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෝස මල් පාට දෑත සිපගන්න ගී පද.
| SONG | Rosa Mal Pata Daatha Sipaganna |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Rosa Mal Pata Daatha Sipaganna Lyrics Singlish
Rosa mal paata daetha sipaganna
Aadaren me raaye
Seetha nimnayata aatha dura yanna
Thaama nae lan wune //
Kaatado denene aadare kelma
Neela denuwan yugen
Maa obe wenna maa soyaa enna
Seetha pawanak wage //
Rosa mal paata ....
Wedanawenma maa mulaa weyida
Paalu andurin sithe
Aa mudaawenda maa soyaa enne
Seetha pawanak wage //
Rosa mal paata ....රෝස මල් පාට දෑත සිපගන්න ගී පද
රෝස මල් පාට දෑත සිපගන්න
ආදරෙන් මේ රැයේ
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ලං වුනේ //
කාටදෝ දෙනේනේ ආදරේ කැල්ම
නීල දෙනුවන් යුගෙන්
මා ඔබේ වෙන්න මා සොයා එන්න
සීත පවනක් වගේ //
රෝස මල් පාට ....
වේදනාවෙන්ම මා මුලා වෙයිද
පාළු අඳුරින් සිතේ
ඈ මුදාවෙන්ද මා සොයා එන්නේ
සීත පවනක් වගේ //
රෝස මල් පාට ....Performances of Rosa Mal Pata Daatha Sipaganna
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Mal Pata Daatha Sipaganna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Mal Pata Daatha Sipaganna LyricsRosa Mal Pata Daatha Sipaganna Lyrics Englishරෝස මල් පාට දෑත සිපගන්නරෝස මල් පාට දෑත සිපගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics


