Sudu Mal Sugandini Madu Mal Ahuraka Lyrics
“Sudu mal sugandinee” (සුදු මල් සුගන්දිනී), Sudu Mal Sugandini Madu Mal Ahuraka (සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක ගී පද.
| SONG | Sudu Mal Sugandini Madu Mal Ahuraka |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sudu Mal Sugandini Madu Mal Ahuraka Lyrics Singlish
Sudu mal sugandinee
Madhu mal ahuraka ekama sudu malai
Sudu mal sugandinee //
Imak konak nati sanatha pathuman
Idiri giya pem wasanthaye
Ansanthaka viya premaye vathkam
Hitha giniyam ve hemanthe
Sudu mal ..
Ithiri kale oba seethala kanduliyi
Andura ara peedena sihine
Enamudu mathakaye thavamath suwadai
Sudu mal yaaye suwada same
Sudu mal ...//සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක ගී පද
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී //
ඉමක් කොනක් නැති සනාත පැතුමන්
ඉදිරි ගිය පෙම් වසන්තයේ
අන්සන්තක විය ප්‍රේමයෙ වත්කම්
හිත ගිනියම් වේ හේමන්තේ
සුදු මල් ..
ඉතිරි කලේ ඔබ සීතල කඳුළියි
අඳුර අරා පීදෙන සිහිනේ
එනමුදු මතකයේ තවමත් සුවඳයි
සුදු මල් යායේ සුවඳ සමේ
සුදු මල් ...//
Performances of Sudu Mal Sugandini Madu Mal Ahuraka
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Mal Sugandini Madu Mal Ahuraka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Mal Sugandini Madu Mal Ahuraka LyricsSudu Mal Sugandini Madu Mal Ahuraka Lyrics Englishසුදු මල් සුගන්දිනී මධු මල් අහුරකසුදු මල් සුගන්දිනී මධු මල් අහුරක ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics
