Katha Karana Kandulu Lyrics by Namal Udugama
Katha Karana Kandulu (කතා කරන කදුළු) is a Sinhala song sung by Namal Udugama. This page presents the Katha Karana Kandulu lyrics in Sinhala script (කතා කරන කදුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katha Karana Kandulu |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 55 |
| UPDATED |
Katha Karana Kandulu Lyrics
Katha karana kadulu walata sama karanna
Oba kala paw bohoma wediyi taraha novanna
Sansaredi kawada ho yali hamuwenna
Mata nam bahe kawadawath ehemai hitanna......
Ahinsakama as dekakata kadulu dun hati
Yantham hari oya mathakaye kothana hari athi
Pata karapu rosa pata sinidu thol peti
Aye theman na waradata badune peni peni.....
Katha karana kadulu....
Ada nindedhi rae sihinen napuru sithuwili
Ginigen dewuna dina sathi masa gewi gewi
Eth pathum mal pinibidu tharaga kala hati
Math mage hitha pamanai dannai viragini....
Katha karana kadulu.....කතා කරන කදුළු ගී පද
කතා කරන කදුළු වලට සමා කරන්න
ඔබ කල පව් බොහොම වැඩියි තරහා නොවන්න
සංසාරේදී කවදා හෝ යළි හමුවෙන්න
මට නම් බැහැ කවදාවත් එහෙම හිතන්න......
අහිංසකම ඇස් දෙකකට කදුලු දුන් හැටී
යන්තම් හරි ඔය මතකයෙ කොතන හරි ඇති
පාට කරපු රෝස පාට සිනිදු තොල් පෙති
ආයෙ තෙමන් නෑ වරදට බැදුනෙ පෙනි පෙනී.....
කතා කරන කදුළු....
අඩ නින්දෙදි රෑ සිහිනෙන් නපුරු සිතුවිලී
ගිනිගෙන දැවුනා දින සති මාස ගෙවි ගෙවී
ඒත් පැතුම් මල් පිනිබිදු තරග කල හැටී
මාත් මගේ හිත පමණයි දන්නේ විරාගිනි....
කතා කරන කදුළු.....
Performances of Katha Karana Kandulu
Cover versions, live performances, and reality-show contestant performances of “Katha Karana Kandulu” on YouTube.
Cover Versions · 7
▶Coverකතා කරන කදුළු වලට | Katha Karana Kandulu walata l Slow l EDm Cover amilamelodyhubamilamelody hub
▶CoverKatha Karana Kandulu | Namal Udugama | කොච්චර ආදරෙන් හිටියත් දාල යන අය යනවාමයිSajee Like
▶Coverකතා කරන කදුළු වලට/katha karana kadulu walata( namal udugama )beauti lifestyle with me
▶Coverකතා කරන කදුලු වලට / katha karana kandulu walata / Namal UdugamaAsela Music
▶Coverකතා කරන කදුළුවලට සමා කරන්න...!carthy❤️
▶CoverKatha Karana Kandulu ( කතා කරන කදුළු වලට සමා කරන්න )/MindTour SongMindSong Space
▶CoverNamal Udugama - Katha karana kandulu | නාමල් උඩුගම - කතා කරන කඳුළුMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katha Karana Kandulu LyricsKatha Karana Kandulu Lyrics Englishකතා කරන කදුළුකතා කරන කදුළු ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics