Sandakata Thanam Lyrics
“Sandakata thahanam ahasin basayanna” (සඳකට තහනම් අහසින් බැසයන්න), Sandakata Thanam (සඳකට තහනම්) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, with words by Channa Jayanath and music by Jayasiri Amarasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sandakata thahanam, and in Sinhala it is සඳකට තහනම් ගී පද.
| SONG | Sandakata Thanam |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Channa Jayanath |
| COMPOSER | Jayasiri Amarasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Sandakata Thanam Lyrics Singlish
Sandakata thahanam ahasin basayanna
Malakata thahanam natuwen gilihenna
Oba mage namen mohotak iwasanna
Senehasa wenuwen kandulali uhulanna
Senehasa wenuwen kandulali uhulanna
Amawakata athi kaluwara apamanaya
Samawa wenuwata api ada dethenakaya
Oya namata liwuwath im kavi padaya
Dara ganna bari gindara vitharamaya
Dara ganna bari gindara vitharamaya
Sandakata thahanam ahasin basayanna .../
Punchi petawuge lokaya bidunama
Soduru kedelle lassana marunama
Hithanna ran kanda pema kala hindama
Paw sidu wenneth me api dennata
Paw sidu wenneth me api dennata
Sandakata thahanam ahasin basayanna .../සඳකට තහනම් ගී පද
සඳකට තහනම් අහසින් බැසයන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
අමාවකට ඇති කළුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලිව්වත් ඉම් කවි පදය
දරා ගන්න බැරි ගින්දර විතරමය
දරා ගන්න බැරි ගින්දර විතරමය
සඳකට තහනම් අහසින් බැසයන්න .../
පුංචි පැටවුගේ ලෝකය බිදුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුනාම
හිතන්න රන් කඳ පෙම කල හින්දාම
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට
සඳකට තහනම් අහසින් බැසයන්න .../Performances of Sandakata Thanam
Cover versions, live performances, and reality-show contestant performances of “Sandakata Thanam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSandakata Thahanam | සඳකට තහනම්Dilshan Chamee
▶Coverසඳකට තහනම් නාලකගේ වැඩ ටික කොහොමද ලංකාවේ updated no 1 ඔක්ටපෑඩ් වාදකයා දෙන එක දෙනවා නියමෙටමLive Music Band
▶CoverSandakata thahanam සඳකට තහනම් අහසින් බැස යන්න YouTubevia torchbrowser commallika wasanthi
▶Coverනාමල් උඩුගමගේ සඳකට තහනම් - Namal Udugama Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverසඳකට තහනම් - Sandakata Thahanam | EDM | Emotional × Festival Bass | Sinhala Remix@echonova_remix007EchoNova Remix
▶CoverSandakata Thahanam | සඳකට තහනම් | Rock Version | Namal Udugama | Mr.MookiMr Mooki
▶Coverසඳකට තහනම්-නාමල් උඩුගම sadakata thahanam Namal Udugama covered by Coolawansha Bandara SandakataKaju gaha yata (කජු ගහ යට)
▶CoverSandakata Thahanam | සඳකට තහනම් | Namal Udugama | Sinhala SongRuwanpura Music
▶CoverSandakata thahanam ( සඳකට තහනම් )Moodback Music bandMoodback Music band ♥
▶Coverසඳකට තහනම් Mobile Octapad Cover|Sandakata Thahanam|KV මියුsickKV මියුsick
▶Coverසඳකට තහනම් | Sandakata ThahanamSUMEDHA THARANGA - Official
▶Coverසඳකට තහනම් අහසින් බැස යන්න Sandakata Thahanam Ahasin Basa Yanna Namal UdugamaATo Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandakata Thanam LyricsSandakata Thanam Lyrics Englishසඳකට තහනම්සඳකට තහනම් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsJayasiri Amarasekara ComposerChanna Jayanath Lyricist
