Hithumathe Kodu Hith Sarasunath Maldamin Lyrics
“Hitumathe kodu hit sarasunath maldamin” (හිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින්), Hithumathe Kodu Hith Sarasunath Maldamin (හිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින්) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින් ගී පද, and many know it simply as Hitumathe kodu.
| SONG | Hithumathe Kodu Hith Sarasunath Maldamin |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Hithumathe Kodu Hith Sarasunath Maldamin Lyrics Singlish
Hitumathe kodu hit sarasunath maldamin
dawawi kandulakin wenwena mohotakin //
Mage hite gemburu then numbe namin pewunath
yanna weyi raththarang kawada ho numba lagin
guli wechcha thani hina reenata udin
sanasanna innamko iha addarin
mage mulu jeewithe sonduruyi kawiyak wage
yanna weyi raththarang kawada ho numba lagin
Hitumathe kodu hit ....හිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින් ගී පද
හිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින්
දවාවි කඳුළකින් වෙන්වෙනා මොහොතකින් //
මගෙ හිතේ ගැඹුරු තැන් නුඹෙ නමින් පේවුනත්
යන්න වෙයි රත්තරං කවදා හෝ නුඹ ළගින්
ගුලි වෙච්ච තනි හීන රෑනට උඩින්
සනසන්න ඉන්නම්කෝ ඉහ අද්දරින්
මගෙ මුළු ජීවිතේ සොඳුරුයි කවියක් වගේ
යන්න වෙයි රත්තරං කවදා හෝ නුඹ ලඟින්
හිතුමතේ කෝඩු හිත් ....
Related Songs and Tags
Hithumathe Kodu Hith Sarasunath Maldamin LyricsHithumathe Kodu Hith Sarasunath Maldamin Lyrics Englishහිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින්හිතුමතේ කෝඩු හිත් සැරසුනත් මල්දමින් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics