Susumada Kusumaki Hada Pirimadina Lyrics
“Susumada kusumaki hada pirimidina” (සුසුමද කුසුමකි හද පිරිමදිනා), Susumada Kusumaki Hada Pirimadina (සුසුමද කුසුමකි හද පිරිමදිනා) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමද කුසුමකි හද පිරිමදිනා ගී පද.
| SONG | Susumada Kusumaki Hada Pirimadina |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Susumada Kusumaki Hada Pirimadina Lyrics Singlish
Susumada kusumaki hada pirimidina
Ma daasata hasu novanaa
Kandulada osuwaki maga veradunadaa
Ethanadi oba munagasunaa //
Susumaka duk bava detholehi tavaraa
Kusumak se mata denna
E kusumen pem vikalpayak men
Suvandat aragena enna
Tava susumak nohelanna
Kusumak vi langa inna
Susumada kusumaki ....
Kandulaka unusuma kopulata daanenaa
Mohotaka hisa simba ganna
E mohotahi pem hasunaka gonuvu
Senehasa menehi karanna
Obe hada maa hata denna
Maa hada oba araganna
Susumada kusumaki ....සුසුමද කුසුමකි හද පිරිමදිනා ගී පද
සුසුමද කුසුමකි හද පිරිමදිනා
මා දෑසට හසු නොවනා
කඳුළද ඔසුවකි මග වැරදුනුදා
එතැනදි ඔබ මුණගැසුනා //
සුසුමක දුක් බව දෙතොලෙහි තවරා
කුසුමක් සේ මට දෙන්න
ඒ කුසුමෙන් පෙම් විකල්පයක් මෙන්
සුවඳත් අරගෙන එන්න
තව සුසුමක් නොහෙලන්න
කුසුමක් වී ලඟ ඉන්න
සුසුමද කුසුමකි ....
කඳුළක උණුසුම කොපුලට දැනෙනා
මොහොතක හිස සිඹ ගන්න
ඒ මොහොතෙහි පෙම් හසුනක ගොනුවු
සෙනෙහස මෙනෙහි කරන්න
ඔබෙ හද මා හට දෙන්න
මා හද ඔබ අරගන්න
සුසුමද කුසුමකි ....Related Songs and Tags
Susumada Kusumaki Hada Pirimadina LyricsSusumada Kusumaki Hada Pirimadina Lyrics Englishසුසුමද කුසුමකි හද පිරිමදිනාසුසුමද කුසුමකි හද පිරිමදිනා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics