Sanda Aithiya Lyrics
“Sanda ayitiya sanda saavunta” (සඳ අයිතිය සඳ සාවුන්ට): Sanda Aithiya (සඳ අයිතිය) lyrics, a Sinhala folk song sung by Namal Udugama, with words and music by R.N.G. Rajapakse, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳ අයිතිය ගී පද, and many know it simply as Sanda ayitiya.
| SONG | Sanda Aithiya |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | R.N.G. Rajapakse |
| COMPOSER | R.N.G. Rajapakse |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sanda Aithiya Lyrics Singlish
Sanda ayitiya sanda saavunta
Hiru ayitiya nil guwanata
Sanduge hiruge eliya aran
Guru degurun baha uduran
Mala dennalu pem kala ohuta.....
Wel eliyen ena pusmbayi
Thuru wadule gumu gumuwai
Mathakai nam nango numba
Amathak ai sudu ayiya ada.....
Sanda ayitiya.....
Pipunu piyume hada penumen
Hamana nawum mudu suwandin
Raka gattha nam man numba
Baha dunne ai bambareku.....
Sanda ayitiya.....සඳ අයිතිය ගී පද
සඳ අයිතිය සඳ සාවුන්ට
හිරු අයිතිය නිල් ගුවනතට
සඳුගේ හිරුගේ එළිය අරන්
ගුරු දෙගුරුන් බහ උදුරන්
මල දෙන්නලු පෙම් කළ ඔහුට.....
වෙල් එලියෙන් එන පුස්ඹයි
තුරු වදුලේ ගුමු ගුමුවයි
මතකයි නම් නංගෝ නුඹට
අමතක ඇයි සුදු අයියා අද.....
සඳ අයිතිය.....
පිපුණු පියුමේ හැඩ පෙනුමෙන්
හමන නැවුම් මුදු සුවඳින්
රැක ගත්තා නම් මං නුඹව
බහ දුන්නේ ඇයි බඹරෙකුට.....
සඳ අයිතිය.....
Performances of Sanda Aithiya
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Aithiya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Aithiya LyricsSanda Aithiya Lyrics Englishසඳ අයිතියසඳ අයිතිය ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsR.N.G. Rajapakse ComposerR.N.G. Rajapakse Lyricist

