Adare Bindi Hadawatha Wedana Denawa Lyrics
“Adare bidee hadavata vedana denava” (ආදරේ බිදී හදවත වේදනා දෙනවා), Adare Bindi Hadawatha Wedana Denawa (ආදරේ බිදී හදවත වේදනා දෙනවා) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Adare bidee, and in Sinhala it is ආදරේ බිදී හදවත වේදනා දෙනවා ගී පද.
| SONG | Adare Bindi Hadawatha Wedana Denawa |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Adare Bindi Hadawatha Wedana Denawa Lyrics Singlish
Adare bidee hadavata vedana denava
Paluve thaba mage me denuwan handavanva
Jeevithe sada velape vedana pirila
Ma obe nowe kandulak rahasin pawasanva
Adaren pathu siyalla sun une
Vedana genenna aida lan une
Jeevithema thani venava vedanave velapenava
Adare bidee ....
Dasa men sada rakinnemi kiya
Ma pathu oyama devi vedana
Paluvenma thani vennam vedanava vida gannam
Adare bidee ....ආදරේ බිදී හදවත වේදනා දෙනවා ගී පද
ආදරේ බිදී හදවත වේදනා දෙනවා
පාළුවේ තබා මගේ මේ දෙනුවන් හඬවන්වා
ජීවිතේ සදා වැලපේ වේදනා පිරිලා
මා ඔබේ නොවේ කඳුලක් රහසින් පවසනවා
ආදරෙන් පැතූ සියල්ල සුන් උනේ
වේදනා ගෙනෙන්න ඇයිද ලං උනේ
ජීවිතේම තනි වෙනවා වේදනාවේ වැලපෙනව
ආදරේ බිඳී ....
දෑස මෙන් සදා රකින්නෙමී කියා
මා පැතූ ඔයාම දේවී වේදනා
පාළූවෙන්ම තනි වෙන්නම් වේදනාව විද ගන්නම්
ආදරේ බිඳී ....Related Songs and Tags
Adare Bindi Hadawatha Wedana Denawa LyricsAdare Bindi Hadawatha Wedana Denawa Lyrics Englishආදරේ බිදී හදවත වේදනා දෙනවාආදරේ බිදී හදවත වේදනා දෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics