Nuwara Wewata Hadu Didi Lyrics
“Nuwara wewata hadu didee” (නුවර වැවට හාදු දිදී), Nuwara Wewata Hadu Didi (නුවර වැවට හාදු දිදී) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නුවර වැවට හාදු දිදී ගී පද.
| SONG | Nuwara Wewata Hadu Didi |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 38 |
| UPDATED |
Nuwara Wewata Hadu Didi Lyrics Singlish
Nuwara wewata hadu didee
Maanel mal pipunu taram
Sonduru sitata ruweththiye
Oba enawada hadu aran
Mediyam rae giniyam sandata
(Sisila wenna tharaka ithin……//)
Undupiyaliya la thana nilla
Sewana sadana una bata pandura
Ada raetath irabata taruwa
Paayawida hithae elmata
Mediyam rae giniyam sandata
(Sisila wenna tharaka ithin……//)
Nuwara wewata hadu didee…….
Hanthanae sulan raellakin
Sandae hiru gala giya sanin
Randaa dewrema senehasin
Sipagannam rosa dekamul
Mediyam rae giniyam sandata
(Sisila wenna tharaka ithin……//)
Nuwara wewata hadu didee…….නුවර වැවට හාදු දිදී ගී පද
නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට
(සිසිල වෙන්න තාරකා ඉතින්……//)
උඳුපියලිය ලා තණ නිල්ල
සෙවණ සදන උණ බට පඳුර
අද රෑටත් ඉරබට තරුව
පායාවිද හිතේ ඇල්මට
මැදියම් රෑ ගිනියම් සඳට
(සිසිල වෙන්න තාරකා ඉතින්……//)
නුවර වැවට හාදු දිදී…….
හන්තානේ සුළං රැල්ලකින්
සැන්දෑ හිරු ගලා ගිය සැණින්
රන්ඳා දෙව්රේම සෙනෙහසින්
සිපගන්නම් රෝස දෙකම්මුල්
මැදියම් රෑ ගිනියම් සඳට
(සිසිල වෙන්න තාරකා ඉතින්……//)
නුවර වැවට හාදු දිදී…….
Performances of Nuwara Wewata Hadu Didi
Cover versions, live performances, and reality-show contestant performances of “Nuwara Wewata Hadu Didi” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
Cover Versions · 12
▶Cover"නුවර වැවට හාදු දිදී" අමතක මතක අවදි කරපු අපූරුවHiru TV LIVE
▶Coverනුවර වැවට හාදු දිදී... නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ. | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverNuwara Wewata (නුවර වැවට හාදු දිදී) | Namal Udugama | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Covernuwara wewata hadu didi - නුවර වැවට හාදු දිදීRoshan Dasanayake
▶Coverනුවර වැවට හාදු දිදී | Nuawara Wewata Hadu Didi | All Write | Namal UdugamaALL WRITE
▶CoverBEST EDM - Nuwara Wewata | නුවර වැවට හාදුදිදී | Mr Namal Udugama - BEST EDM COVER SINHALAEDM CR BOY MUSIC
▶Coverනුවර වැවට හාදු දිදී - නාමල් උඩුගම - FLASHBACK - Nuwara Wewata - Hiru Mega Blast - Kirindiwela - HDCMX 8D
▶Coverනුවර වැවට හාදු දිදී | Nuwara Wewata Hadu Didi Cover Song | SL Best CoversSL Best Covers
▶CoverNuwara wawata hadu didi I නුවර වැවට හාදු දිදී I Coverd by Ishara AkalankaSL MUSIC
▶Cover"නුවර වැවට හාදු දිදී" | Nuwara Wewata Hadu Didi | @Palagatiyoපළඟැටියෝ - Palagatiyo
▶CoverNuwara wewata hadu didi I නුවර වැවට හාදු දිදී I Coverd by Sujan lakshithaSujaan Lakshitha
▶Coverනුවර වැවට හාදු දිදී | Nuwara wawata hadu didi | Namal UdugamaMusic.1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuwara Wewata Hadu Didi LyricsNuwara Wewata Hadu Didi Lyrics Englishනුවර වැවට හාදු දිදීනුවර වැවට හාදු දිදී ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics



