Apa Hamuweema

Song Details: Singer & Composer Information
Apa Hamuweema Lyrics in Sinhala (අප හමුවීම ගී පද) and English by Namal Udugama, written by Dharmarathne Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Apa Hamuweema
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
565

Apa Hamuweema Lyrics

Apa hamuweema wenweema do aadare...
Mata ridawanepa aaye sansaaraye
Mathu hemadama pathuwema oba aadare
Me ada waaagema kandulin wen wee noyan

Pem wanthiye ma... henduwa dara
Premenamin wedana...
E seetha yaame semarum thiya
Liyewewi mage chethana..

Ran tharakawo diluna meda
Gena dee newum kalpana..
Me aadare naamayenma wedana
Mathuda gene waasana..

අප හමුවීම ගී පද

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ 
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ 
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... 

පෙම්වන්තියේ මා හැඬුවා දරා 
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා 
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා 
ගෙනදී නැවුම් කල්පනා 
මේ ආදරේ නාමයෙන් වේදනා 
මතුදා ගෙනේ ප්‍රාර්ථනා 

Frequently Asked Questions

Who sang Apa Hamuweema?

Namal Udugama performed Apa Hamuweema. Namal Udugama is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Apa Hamuweema lyrics?

The lyrics for Apa Hamuweema were written by Dharmarathne Perera. Dharmarathne Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Apa Hamuweema complete lyrics?

You can find the complete Apa Hamuweema lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Apa Hamuweema?

Apa Hamuweema has been viewed 565 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අප හමුවීම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අප හමුවීම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Apa Hamuweema LyricsApa Hamuweema Song LyricsApa Hamuweema Lyrics Englishඅප හමුවීම Lyricsඅප හමුවීම ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsUdugama Song LyricsDharmarathne Perera Lyricist

Song Cover Image and Artwork

Apa Hamuweema lyrics by Namal Udugama - Sinhala song cover image and music details | Lyrics-lk.com
Comments & Discussion

Share your thoughts about "Apa Hamuweema" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Apa Hamuweema" by Namal Udugama