Pipunu Kusume Lyrics
“Pipunu kusume suwada danune” (පිපුණු කුසුමේ සුවඳ දැනුනේ), Pipunu Kusume (පිපුණු කුසුමේ) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිපුණු කුසුමේ ගී පද.
| SONG | Pipunu Kusume |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Pipunu Kusume Lyrics Singlish
Pipunu kusume suwada danune
Paweela
Tharuda niwune andura gilune
Paayala
Mage jeewana rajadahaney
Aasha aadara mal pipune
Paave gee hada mada pawane
Aasha dehane maa welune
Aasiri thaaruka
Niwi niwi paayala
Mage gee aasa
Sali sali rangala mal mal sina paa
Me gee maa gayanaපිපුණු කුසුමේ ගී පද
පිපුණු කුසුමේ සුවඳ දැනුනේ
පාවීලා
තරුද නිවුණේ අඳුර ගිලුනේ
පායාලා
මාගේ ජීවන රජදහනේ
ආශා ආදර මල් පිපුනේ
පාවේ ගී හඩ මද පවනේ
ආශා දැහැනේ මා වෙලුනේ
ආසිරි තාරුකා
නිවි නිවි පායලා
මාගේ ගීය අසා
සැලි සැලි රඟාලා මල් මල් සිනා පා
මේ ගී මා ගයනාPerformances of Pipunu Kusume
Cover versions, live performances, and reality-show contestant performances of “Pipunu Kusume” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverPipunu Kusume | Namal Udugama with Flashback | Hiru Mega Blast KirindiwelaLahiru Thushara 🔴
▶Coverපිපුණු කුසුමේ Reggae Version | Pipunu Kusume | Dj REMIX | Namal UdugamaSamiya
▶CoverPipunu kusume Karoke / පිපුණු කුසුමේTshan Entertainment Karaoke / Backing Track
▶CoverPipunu Kusume / පිපුණු කුසුමේSathsara Music
▶CoverPipunu KusumeRelease - Topic
▶CoverPipunu Kusume | පිපුනු කුසුමේ | EDM Cover @kushkickKushKick Beats
▶Coverපිපුණු කුසුමේ නාමල් උඩුගම. Pipunu kusumeSinhala Cover Songs by Thuzi
▶CoverPipunu KusumeDreamcatcher-D
▶Coverපිපුණු කුසුමේ pipunu kusumeThiwanka Shamenda Thiwa Max
▶Coverපිපුණු කුසුමේ - Pipunu Kusume (Official AI Version) | Chamara DLAi Laiya
▶Coverpipunu kusume / පිපුණු කුසුමේ - Rock Version / Rock MahasonaRock Mahasona
▶Coverපිපුනු කුසුමේ FLASHBACK MEGA BLAST NAMAL UDUGAMA SINHALA ෆ්ලැශ් බෑක් PIPUNU KUSUME MR.KAROKEMr.karaoke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pipunu Kusume LyricsPipunu Kusume Lyrics Englishපිපුණු කුසුමේපිපුණු කුසුමේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics


