Me Wedana Lyrics by Namal Udugama
Me Wedana (මේ වේදනා) is a Sinhala song sung by Namal Udugama. This page presents the Me Wedana lyrics in Sinhala script (මේ වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Wedana |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 29 |
| UPDATED |
Me Wedana Lyrics
Me vedana mata pawarala
Ven vi giye ai ma hadawala
Adahanna bae piliganne nae
Obamada kiya pem kala kena ae
Obata ma himi nae matada oba himi nae
Ansathu velado mata maevu kena
Apata apa himi nae sada
Me vedana mata pawarala
Ven vi giye ai ma hadawala
Langa unnu kaale ki kataa sihiwe
Amathak vunado nis karana
Yali muna gahei nam nadunana se man
Maga harala yannam matu hamu novennam
Obata ma himi nae ......................................
Kandulu athare randawa thiyala
Aetata vune ai rahase oyaa
Yali muna gahei nam nadunana se man
Maga harala yannam matu hamu novennam
Obata ma himi nae......................................
Me vedana mata pawarala...........................
Obata ma himi nae......................................මේ වේදනා ගී පද
මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා
අදහන්න බෑ පිළිගන්නේ නෑ
ඔබමද කියා පෙම් කල කෙනා ඒ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා
මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා
ළඟ උන්නු කාලේ කී කතා සිහිවේ
අමතක වුනාදෝ නිස් කාරනා
යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්
ඔබට මා හිමි නෑ ......................................
කඳුළු අතරේ රඳවා තියාලා
ඈතට වුනේ ඇයි රහසේ ඔයා
යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්
ඔබට මා හිමි නෑ......................................
මේ වේදනා මට පවරලා...........................
ඔබට මා හිමි නෑ......................................Related Songs and Tags
Me Wedana LyricsMe Wedana Lyrics Englishමේ වේදනාමේ වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics