Samuganne Na Wenwanne Na Lyrics
“Samugane nae ven vanne nae” (සමුගනේ නෑ වෙන් වන්නේ නෑ): Samuganne Na Wenwanne Na (සමුගනේ නෑ වෙන් වන්නේ නෑ) lyrics, a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Samugane nae, and in Sinhala it is සමුගනේ නෑ වෙන් වන්නේ නෑ ගී පද.
| SONG | Samuganne Na Wenwanne Na |
|---|---|
| SINGER | Namal Udugama |
| COMPOSER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 246 |
| UPDATED |
Samuganne Na Wenwanne Na Lyrics Singlish
Samugane nae ven vanne nae
Kedinaka ho apage situm pathuman itu vevi//
Aradhanavan ayachanavan//
Piliganth nisa oya hamuvevi
Samugane nae...
Alaya sthira nisa noyamu apa ven vavela//
Bhavayen bhave sada hamuvevi
Samugane nae...//සමුගනේ නෑ වෙන් වන්නේ නෑ ගී පද
සමුගනේ නෑ වෙන් වන්නේ නෑ
කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වේවී//
ආරාධනාවන් ආයාචනාවන්//
පිළිගත් නිසා ඔය හමුවේවී
සමුගනේ නෑ...
ආලය ස්ථිර නිසා නොයමු අප වෙන් වවෙලා//
භවයෙන් භවේ සදා හමුවේවී
සමුගනේ නෑ...//Related Songs and Tags
Samuganne Na Wenwanne Na LyricsSamuganne Na Wenwanne Na Lyrics Englishසමුගනේ නෑ වෙන් වන්නේ නෑසමුගනේ නෑ වෙන් වන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsNamal Udugama Composer