Kaviyak Wiya Oba Hamuwu Mul Dinaye Lyrics
“Kaviyak viya oba hamuvu mul dinaye” (කවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ), Kaviyak Wiya Oba Hamuwu Mul Dinaye (කවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kaviyak viya, and in Sinhala it is කවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ ගී පද.
| SONG | Kaviyak Wiya Oba Hamuwu Mul Dinaye |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Kaviyak Wiya Oba Hamuwu Mul Dinaye Lyrics Singlish
Kaviyak viya oba hamuvu mul dinaye
Rasa pada vel gewasu sitha aruthin sarasu
Oba kaviyak viya mata hamuvu mul dinaye
Rasa pada vel gewasu sitha aruthin sarasu
Oba kaviyak viya mata hamuvu mul dinaye
Geeyak viya oba thepalu mul dinaye //
Hada pathuman pibidu mudu henguman vihidu
Oba geeyak viya ma amathu mul dinaye
Kandulak viya oba sagavi giya dinaye //
Sitha pathulana ipadi digu susumaka vihidi
Oba kandulak viya ma herada giya dinaye
Kaviyak viya oba ....කවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ ගී පද
කවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ
රස පද වැල් ගැවසූ සිත අරුතින් සැරසූ
ඔබ කවියක් විය මට හමුවූ මුල් දිනයේ
රස පද වැල් ගැවසූ සිත අරුතින් සැරසු
ඔබ කවියක් විය මට හමුවූ මුල් දිනයේ
ගීයක් විය ඔබ තෙපලූ මුල් දිනයේ //
හද පැතුමන් පිබිදු මුදු හැඟුමන් විහිදු
ඔබ ගීයක් විය මා ඇමතූ මුල් දිනයේ
කඳුලක් විය ඔබ සැගවී ගිය දිනයේ //
සිත පතුලන ඉපදී දිගු සුසුමක විහිදී
ඔබ කඳුලක් විය මා හැරදා ගිය දිනයේ
කවියක් විය ඔබ .... Related Songs and Tags
Kaviyak Wiya Oba Hamuwu Mul Dinaye LyricsKaviyak Wiya Oba Hamuwu Mul Dinaye Lyrics Englishකවියක් විය ඔබ හමුවූ මුල් දිනයේකවියක් විය ඔබ හමුවූ මුල් දිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics