Pem Sisile Mage Denayana Ae Wetha Yanawa Lyrics
“Pem sisile mage denayana ae vetha yanava” (පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා), Pem Sisile Mage Denayana Ae Wetha Yanawa (පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා ගී පද.
| SONG | Pem Sisile Mage Denayana Ae Wetha Yanawa |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Pem Sisile Mage Denayana Ae Wetha Yanawa Lyrics Singlish
Pem sisile mage denayana ae vetha yanava
Aa ... mage denuwan ma sanasanava
Ae rahase mage hadhavatha ma sanasanava
Aa ... mage hadhavatha ma nalavanava
Me sihina loke ma pamani dannethe
Kisidu deyak gena nodena nisa
Katada kiyanne hadhavatha gahenne
Aetha idan mama sithana nisa
Mage denayana ae vetha yanava
Aa ... mage denuwan ma sanasanava
Pem sisile mage denayana ae vetha yanava
Aa ... mage denuwan ma sanasanava
Katada me duka pavasanne
Kelesada ma meya ayadinne
Kumata da ae ma netha gathune
Dutu dinaye sita lathavenne
Mage denayana ae vetha yanava
Aa ... mage denuwan ma sanasanava
Pem sisile ....
Mage denayana ae vetha yanava
Mage hadhavatha ma sanasanavaපෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා ගී පද
පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා
ඒ රහසේ මගේ හදවත මා සනසනවා
ආ ... මගේ හදවත මා නලවනවා
මේ සිහින ලෝකේ මා පමණී දන්නේ
කිසිදු දෙයක් ගැන නොදැන නිසා
කාටද කියන්නේ හදවත ගැහෙන්නේ
ඈත ඉදන් මම සිතන නිසා
මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා
පෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා
කාටද මේ දුක පවසන්නේ
කෙලෙසද මා මෙය අයැදින්නේ
කුමටද ඇය මා නෙත ගැටුනේ
දුටු දිනයේ සිට ලතැවෙන්නේ
මගේ දෙණයන ඈ වෙත යනවා
ආ ... මගේ දෙනුවන් මා සනසනවා
පෙම් සිසිලේ ....
මගේ දෙණයන ඈ වෙත යනවා
මගේ හදවත මා සනසනවාRelated Songs and Tags
Pem Sisile Mage Denayana Ae Wetha Yanawa LyricsPem Sisile Mage Denayana Ae Wetha Yanawa Lyrics Englishපෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවාපෙම් සිසිලේ මගේ දෙණයන ඈ වෙත යනවා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics