Sithul Pawwe Lyrics
“Sithul pawwe wehera langata sandak paayalaa” (සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා), Sithul Pawwe (සිතුල් පව්වෙ) lyrics: a Sinhala Buddhist devotional song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතුල් පව්වෙ ගී පද.
| SONG | Sithul Pawwe |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 18 |
| UPDATED |
Sithul Pawwe Lyrics Singlish
Sithul pawwe wehera langata sandak paayalaa
Kusal walin hugak aran yanna pe welaa
Visal pure vishaakaawa lesin nethu salaa
Awasara nae aesdeka langa inna nawathilaa
Asal wesi landak waagei thorana bahanam
Sudu muhunai hurathalayai hari awadaanam
Hitha athulen durak gihilla magema welaa daen
Mama amathak karanne nae kolamba enawa nam
Sidaadiye kirilliyan tharanga karaawi
Monara patikkiyage ruwata tharaha ganiwi
Thawa mohotin vihaarayen bas eka yaawi
Duras wenna epa magen ruhunu kumariසිතුල් පව්වෙ ගී පද
සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා
අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම්
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන්
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම්
සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරිPerformances of Sithul Pawwe
Cover versions, live performances, and reality-show contestant performances of “Sithul Pawwe” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶Coverසිතුල්පව්ව වෙහෙර ළඟට | Sithulpawwa wehera lagata | Namal udugamaSL SASA MUSIC
▶CoverSithulpauwa Wehera Langata - සිතුල්පව්ව වෙහෙර ලඟට Namal udagamaMànoj Đivaňka
▶Coverසිතුල් පව්ව | sithula pawwa sri lankaTravel Bro
▶CoverSithul Pawwa Wehera Langata - සිතුල් පව්ව් වෙහෙර ලගට - Namal UdugamaLive සිංදු
▶Coverසිතුල්පව්ව වෙහෙර ළඟට | Sithulpawwa Wehera Lagata | Namal UdugamaMusic.1
▶Coverයාල කැලේ මැදින් සිතුල් පව්ව විහාරයට (Traveling to Sithul Pawwa Temple via Yala Jungle Sri Lanka)Kith Free Vlogs
▶CoverNamal Udugama | Sithul Pawwa | නාමල් උඩුගම | සිතුල් පව්ව වෙහෙර ලගට සඳක් පායලා | Flash BackPS Creation
▶Coverවන්දනීය සිතුල්පව්ව / vandaneeya sithul pawwa/Chamara weerasinghe new song.Creators
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithul Pawwe LyricsSithul Pawwe Lyrics Englishසිතුල් පව්වෙසිතුල් පව්වෙ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics
