Kusuma Obai Sakman Kale Lyrics
“Kusuma obai sakman kale” (කුසුම ඔබයි සක්මන් කළේ), Kusuma Obai Sakman Kale (කුසුම ඔබයි සක්මන් කළේ) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කුසුම ඔබයි සක්මන් කළේ ගී පද.
| SONG | Kusuma Obai Sakman Kale |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Kusuma Obai Sakman Kale Lyrics Singlish
Kusuma obai sakman kale
Ikman welaa aadare
Napuru nisai mal maawathe
Maa hera damaa giye //
Nilupul nethin maa rawatuu dine
Kandulin pisadaa sene
Hada mal wile pema sangawa thiyaa
Surakinnado kumariye //
Kusuma obai ....
Sankaa sitin raa welapi handaa
Wenweda sithuwaa nowe
Mage nam hithe kisi wenasak nathe
Maa yanne naa kumariye //
Kusuma obai ....//කුසුම ඔබයි සක්මන් කළේ ගී පද
කුසුම ඔබයි සක්මන් කළේ
ඉක්මන් වෙලා ආදරේ
නපුරු නිසයි මල් මාවතේ
මා හැර දමා ගියේ //
නිලුපුල් නෙතින් මා රැවටූ දිනේ
කඳුළින් පිසදා සෙනේ
හද මල් විලේ පෙම සඟවා තියා
සුරකින්නදෝ කුමරියේ //
කුසුම ඔබයි ....
සංකා සිතින් රෑ වැළපී හඬා
වෙන්වේද සිතුවා නොවේ
මගෙ නම් හිතේ කිසි වෙනසක් නැතේ
මා යන්නේ නෑ කුමාරියේ //
කුසුම ඔබයි ....//Related Songs and Tags
Kusuma Obai Sakman Kale LyricsKusuma Obai Sakman Kale Lyrics Englishකුසුම ඔබයි සක්මන් කළේකුසුම ඔබයි සක්මන් කළේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics