Nube Senehe Wila (Amma) Lyrics
“Numbe senehe vila mage pathum lova” (නුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව), Nube Senehe Wila (Amma) (නුඹේ සෙනෙහෙ විල (අම්මා)) lyrics: a Sinhala song about a mother sung by Namal Udugama, with music by Suranjith Ariyawansha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Numbe senehe, and in Sinhala it is නුඹේ සෙනෙහෙ විල (අම්මා) ගී පද.
| SONG | Nube Senehe Wila (Amma) |
|---|---|
| SINGER | Namal Udugama |
| COMPOSER | Suranjith Ariyawansha |
| CATEGORY | Mother |
| VIEWS | 44 |
| UPDATED |
Nube Senehe Wila (Amma) Lyrics Singlish
(Numbe senehe vila mage pathum lova
Pipunu thamburu kusumayi amme
Daya diyen piri maha bosath oba
Vishakava oba do amme...//)
Hisa matha duk gini avili athimuth
Hadavatha piyumeki obe amme
Nivan dakinnata oba kala pin athi
Gedara budun uththama amme
Numbe senehe vila....
Suwapath karanata apage hadavath
Devulova sita vediyada amme
Du munuburuwo hadu pinama athi
Ama nivan labumata amme
Numbe senehe vila....
Amma... Amma...
Amma... Amma...
Nivan dakinnata oba kala pin athi
Gedara budun uththama amme
Du munuburuwo hadu pinama athi
(Ama nivan labumata amme...////)නුඹේ සෙනෙහෙ විල (අම්මා) ගී පද
(නුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව
පිපුනු තඹූරු කුසුමයි අම්මේ
දයා දියෙන් පිරි මහ බෝසත් ඔබ
විශාකාව ඔබ දෝ අම්මේ...//)
හිස මත දුක් ගිනි ඇවිලී ඇතිමුත්
හදවත පියුමෙකි ඔබේ අම්මේ
නිවන් දකින්නට ඔබ කළ පිං ඇති
ගෙදර බුදුන් උත්තම අම්මේ
නුඹේ සෙනෙහෙ විල....
සුවපත් කරනට අපගේ හදවත්
දෙව්ලොව සිට වැඩියද අම්මේ
දූ මුණුබුරුවෝ හැදූ පිනම ඇති
අමා නිවන් ලැබුමට අම්මේ
නුඹේ සෙනෙහෙ විල....
අම්මා... අම්මා...
අම්මා... අම්මා...
නිවන් දකින්නට ඔබ කළ පිං ඇති
ගෙදර බුදුන් උත්තම අම්මේ
දූ මුණුබුරුවෝ හැදූ පිනම ඇති
(අමා නිවන් ලැබුමට අම්මේ...////)Related Songs and Tags
Nube Senehe Wila (Amma) LyricsNube Senehe Wila (Amma) Lyrics Englishනුඹේ සෙනෙහෙ විල (අම්මා)නුඹේ සෙනෙහෙ විල (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsSuranjith Ariyawansha Composer