Kandulu Sithasi Lyrics
“Nuba musa asavi hondatoma handavi” (නුඹ මුසා අසාවී හොඳටෝම හඬාවී), Kandulu Sithasi (කඳුළු සිතාසී) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, with words by Rinaz Mohamed and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු සිතාසී ගී පද, and many know it simply as Nuba musa.
| SONG | Kandulu Sithasi |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Rinaz Mohamed |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kandulu Sithasi Lyrics Singlish
Nuba musa asavi hondatoma handavi
Oya kandulu sitasi
(mage hina davavi...//)
Kochcharak nam bala unnada
Mechcharak dura evida yannata
Dushkarai ki kale gewunama
Dan tamai man ale nuba hata
Nuba langin nositiyata
Pem sara mamai hemadama.....
Kapparak rudu thevul gewunama
Pichchila giya hina sindunama
Siththamak vu ma apsaraviya
Nuba tamai man dinu lokaya
Nuba langin nositiyata
Pem sara mamai hemadama.....
Nuba musa asavi.....කඳුළු සිතාසී ගී පද
නුඹ මුසා අසාවී හොඳටෝම හඬාවී
ඔය කඳුළු සිතාසී
(මගේ හීන දවාවී...//)
කොච්චරක් නම් බලා උන්නාද
මෙච්චරක් දුර ඇවිද යන්නට
දුෂ්කරයි කී කාලේ ගෙවුනාම
දැන් තමයි මං ආලේ නුඹ හට
නුඹ ළඟින් නොසිටියාට
පෙම් සරා මමයි හැමදාම.....
කප්පරක් රුදු තැවුල් ගෙවුනාම
පිච්චිලා ගිය හීන සිඳුනාම
සිත්තමක් වූ මා අප්සරාවිය
නුඹ තමයි මං දිනු ලෝකය
නුඹ ළඟින් නොසිටියාට
පෙම් සරා මමයි හැමදාම.....
නුඹ මුසා අසාවී.....
Related Songs and Tags
Kandulu Sithasi LyricsKandulu Sithasi Lyrics Englishකඳුළු සිතාසීකඳුළු සිතාසී ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsChathurangana De Silva ComposerRinaz Mohamed Lyricist