Asa Gatena Hamathana Lyrics
“Aesa gaetenaa haema thaenama” (ඇස ගැටෙනා හැම තැනම), Asa Gatena Hamathana (ඇස ගැටෙනා හැම තැනම) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aesa gaetenaa, and in Sinhala it is ඇස ගැටෙනා හැම තැනම ගී පද.
| SONG | Asa Gatena Hamathana |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Asa Gatena Hamathana Lyrics Singlish
Aesa gaetenaa haema thaenama
Koheho hinahee innavaa
Aesa piyaanaa haemavitama
Heenennuth numba langa innavaa
Dahaval pura mehema avidin
Heenen wage paarae avidin
Davasama gevee raata avidin
Heenen hidee langata avidin
Numba mage, numba mage, numba mage..
Me vaage kavadaavath
Langa inna baeri bavath dannavaa
Nuba maage langa inna
Heenenma davasak gevenavaa
Kaalae gevee savasa avidin
Aeaeharenna vee dineka heenenn
Nuba penvuu aes kandulu avidin
Piya venna vena davasa avidin
Nuba mage, numba mage, numba mage...ඇස ගැටෙනා හැම තැනම ගී පද
ඇස ගැටෙනා හැම තැනම
කොහේහෝ හිනැහී ඉන්නවා
ඇස පියනා හැමවිටම
හීනෙනුත් නුඹ ළඟ ඉන්නවා
දහවල් පුරා මෙහෙම ඇවිදින්
හීනෙන් වගේ පාරේ ඇවිදින්
දවසම ගෙවී රෑට ඇවිදින්
හීනෙන් හිදී ළඟට ඇවිදින්
නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ..
මේ වාගේ කවදාවත්
ළඟ ඉන්න බැරි බවත් දන්නවා
නුඹ මාගේ ළඟ ඉන්න
හීනෙන්ම දවසක් ගෙවෙනවා
කාලේ ගෙවී සවස ඇවිදින්
ඇහැරෙන්න වී දිනෙක හීනෙන්
නුඹ පෙන්වූ ඇස් කඳුළු ඇවිදින්
පිය වෙන්න වෙන දවස ඇවිදින්
නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ...
Related Songs and Tags
Asa Gatena Hamathana LyricsAsa Gatena Hamathana Lyrics Englishඇස ගැටෙනා හැම තැනමඇස ගැටෙනා හැම තැනම ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics