Ma Thaniyen Yana Mey Mawathe Lyrics
“Ma taniyen yana me mawate” (මා තනියෙන් යන මේ මාවතේ): Ma Thaniyen Yana Mey Mawathe (මා තනියෙන් යන මේ මාවතේ) lyrics, a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා තනියෙන් යන මේ මාවතේ ගී පද.
| SONG | Ma Thaniyen Yana Mey Mawathe |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Ma Thaniyen Yana Mey Mawathe Lyrics Singlish
Ma taniyen yana me mawate
Obado kumari pem sihinaye
Asami oben ma me rathriye
Obe adare mata himivedo lade
Oba sihinen dutuwa
Sudu mal hisa gawasa //
Tharu eliye dawata
Obe adara mal mata piduwa
Ma taniyen yana ....
Oba kandulal salala
Thani nokaran kiwa //
Hada ridunoth mathuda
Sada handana bawa mata kiwa
Ma taniyen yana ...මා තනියෙන් යන මේ මාවතේ ගී පද
මා තනියෙන් යන මේ මාවතේ
ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ
අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
ඔබෙ ආදරේ මට හිමිවේදෝ ලදේ
ඔබ සිහිනෙන් දුටුවා
සුදු මල් හිස ගවසා //
තරු එලියේ දවටා
ඔබෙ ආදර මල් මට පිදුවා
මා තනියෙන් යන ....
ඔබ කඳුලැල් සලලා
තනි නොකරන් කීවා //
හද රිදුනොත් මතුදා
සද හඬන බව මට කීවා
මා තනියෙන් යන ...Performances of Ma Thaniyen Yana Mey Mawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Thaniyen Yana Mey Mawathe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Thaniyen Yana Mey Mawathe LyricsMa Thaniyen Yana Mey Mawathe Lyrics Englishමා තනියෙන් යන මේ මාවතේමා තනියෙන් යන මේ මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics
