Api Ayemath Lyrics
“Api ayemath hamu wennepa” (අපි ආයෙමත් හමු වෙන්නෙපා), Api Ayemath (අපි ආයෙමත්) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි ආයෙමත් ගී පද.
| SONG | Api Ayemath |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break |
| VIEWS | 28 |
| UPDATED |
Api Ayemath Lyrics Singlish
Api ayemath hamu wennepa
Perada wage handa yame
Oba ki katha mathake tiya mage
Aragannako oba dunnu sema de
Oba geethayak mata heenayak
Mal suwada thewaru haduwak
Ada gindarak wuwath mage sithe
Hada pirimadiyi mathakaya dige lade
Api ayemath ...........
Sita paarawa oba gena katha
Mama kiyanne ne ohu ridawala
Asuwoth magen oba gena yamak lade
Mama kiyami oba oba athhala bawa mese
Api ayemath ....අපි ආයෙමත් ගී පද
අපි ආයෙමත් හමු වෙන්නෙපා
පෙරදා වාගේ හැන්දැ යාමේ
ඔබ කී කතා මතකේ තියා මගේ
අරගන්නකෝ ඔබ දුන්නු සැම දේ
ඔබ ගීතයක් මට හීනයක්
මල් සුවඳ තැවරු හාදුවක් //
අද ගින්දරක් වූවත් මගේ සිතේ
හද පිරිමදියි මතකය දිගේ ලදේ
අපි ආයෙමත් ...........
සිත පාරාවා ඔබ ගැන කතා
මම කියන්නේ නෑ ඔහු රිදවලා //
ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ලදේ
මම කියමි ඔබ ඔබ අත්හල බව මෙසේ
අපි ආයෙමත් ....
Performances of Api Ayemath
Cover versions, live performances, and reality-show contestant performances of “Api Ayemath” on YouTube.
Cover Versions · 10
▶CoverIthin Api Ayemath Hamuwi (ඉතින් අපි ආයෙමත් හමුවී) - Ruchira Nirmani | Divithura Teledrama SongHiru Life Music
▶CoverIthin Api Ayemath Hamuwi (ඉතින් අපි ආයෙමත් හමුවී) - Ruchira Nirmani | Divithura Teledrama SongRuchira Nirmani Official ♪
▶CoverApi ayemath hamuwanna epa, අපි ආයෙමත් හමුවෙන්න එපාJagath kurugama
▶Coverapi ayemath hamu wenna apa namal udugama hdEz Video
▶CoverApi Ayemath (Namal Udugama)Amila Karaoke Track
▶CoverApi Ayemath Hamuwennepa-අපි ආයෙමත් හමුවෙන්නෙපා-Namal Udugama-Ai Cover Song RemixTH Cover Mix
▶CoverApi Ayemath Hamuwennepa - අපි ආයෙමත් හමුවෙන්නෙපා - Female Cover by GeeRockyGee Rocky
▶Coverakon-api ayemathdulainlms
▶CoverApi Ayemath(අපි අයෙමත්) | Namal Udugama | Sri Lanka Acoustic MusicSri Lanka Acoustic Music
▶CoverApi Aayemath | Namal Udugama - Api ayemath hamuwennepaBird Voice _ Sl Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Ayemath LyricsApi Ayemath Lyrics Englishඅපි ආයෙමත්අපි ආයෙමත් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics