Awasanawata Rosa Malath Parawei Lyrics by Namal Udugama
Awasanawata Rosa Malath Parawei (අවාසනාවට රෝස මලත් පරවෙයි) is a Sinhala song sung by Namal Udugama. This page presents the Awasanawata Rosa Malath Parawei lyrics in Sinhala script (අවාසනාවට රෝස මලත් පරවෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasanawata Rosa Malath Parawei |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 11 |
| UPDATED |
Awasanawata Rosa Malath Parawei Lyrics
Avaasanavata rosa malath paraveyi
Kada vatenna un kandalak valapeyi
Dara ganna bari tharamata aadareyi
Oya raththaran varadak kalaa nowe
Liya hasunpath thana thana hangapu
Galaa bodava yayi ee aes deken themu
Valaakulata rae sanda naevith indapu
Ekama davasa ada vitharada mage devindu
Patha nositiyath saepa sampath isuru
Maha yadam baenda sithuvili sira karapu
Mage naeganiyak lesin sitha mathu
Avasara dennnam api hitha handaagamuඅවාසනාවට රෝස මලත් පරවෙයි ගී පද
අවාසනාවට රෝස මලත් පරවෙයි
කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපෙයි
දරා ගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කළා නොවේ
ලියා හසුන්පත් තැන තැන හංගාපු
ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ
වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු
එකම දවස අද විතරද මගෙ දෙවිඳු
පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ
මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු
මගේ නැගණියක් ලෙසින් සිතා මතූ
අවසර දෙන්නම් අපි හිත හඳාගමු
Performances of Awasanawata Rosa Malath Parawei
Cover versions, live performances, and reality-show contestant performances of “Awasanawata Rosa Malath Parawei” on YouTube.
Cover Versions · 7
▶CoverAwasanawata Rosa Malath Parawei (Remix) DJ AIFADJ AIFA
▶CoverAwasanawata Rosa Malath Parawei (Evin Beats Remix) | Sinhala Old Songs RemixEVIN BEATS
▶CoverAwasanawata Rosa Malath Parawei Cover Song (Ruwan Indika) අවාසනාවට රෝස මලත් පරවෙයිRuwan Indika
▶CoverAwasanawata Rosa Malak Cover | Namal Udugama | Sinhala New Cover Songs 2021Studio 17 LK
▶Coverඅවාසනාවට රෝස මලත් පරවෙයි/ Avasanawata rosa malath parawei🇱🇰 SL Sanjana
▶CoverAwasanawata Rosa Malath Parawei | අවාසනාවට රෝස මලත් පරවෙයි Cover by KAPPARAKappara කප්පර
▶Coverawasanawata rosa malath parawei අවාසනාවට රෝස මලත් පරවෙයිSN MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasanawata Rosa Malath Parawei LyricsAwasanawata Rosa Malath Parawei Lyrics Englishඅවාසනාවට රෝස මලත් පරවෙයිඅවාසනාවට රෝස මලත් පරවෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics