Me Mal Para Dige Lyrics by Namal Udugama
Me Mal Para Dige (මේ මල් පාර දිගේ) is a Sinhala song sung by Namal Udugama. This page presents the Me Mal Para Dige lyrics in Sinhala script (මේ මල් පාර දිගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mal Para Dige |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 39 |
| UPDATED |
Me Mal Para Dige Lyrics
Me mal paara dige enna samadara
Sit mal yaaya pipi inna samadara
(thun yaame... oba sihi we...)
Me mal yaaya pipi enna samadara
(mata baha dun daa iha mal pipuna
Nil wan guwane roosiri mewuna...)
Nil wan guwane roosiri mewuna
Me mal paara dige....
(ran dam palanda atha kara sarasa
Apa divi dahane bademu samada...)
Apa divi dahane bademu samada
Me mal paara dige....
Me mal yaaya pipi enna samadara
Me mal yaaya pipi enna samadaraමේ මල් පාර දිගේ ගී පද
මේ මල් පාර දිගේ එන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
(තුන් යාමේ... ඔබ සිහි වේ...//)
මේ මල් යාය පිපී එන්න සමදරා
(මට බහ දුන් දා ඉහ මල් පිපුනා
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා...//)
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා
මේ මල් පාර දිගේ....
(රන් දම් පළඳා අත කර සරසා
අප දිවි දැහැනේ බැදෙමූ සැමදා...//)
අප දිවි දැහැනේ බැදෙමූ සැමදා
මේ මල් පාර දිගේ....//
මේ මල් යාය පිපී එන්න සමදරා
මේ මල් යාය පිපී එන්න සමදරාPerformances of Me Mal Para Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mal Para Dige” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමේ මල් පාර දිගේ එන්න සමදරා - නාමල් උඩුගම | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶Coverමේ මල් පාර දිගේ එන්න සමදරා නාමල් උඩුගමAMAYA MUSIC CENTER
▶Coverමෙි මල් පාර දිගේ එන්න සමදරා.me mal para dige anna samadara.namal udugama.නාමල් උඩුගම .wasana creation
▶Cover(මේ මල් පාර දිගේ) - සහරා ෆැලැෂ් සමග රාෂා - Me Mall Para Dige - Sindu Vitharai - 2022Sindu Vitharai
▶CoverMe Mal Para Dige (මේ මල් පාර දිගේ) Female cover song by- @rockgurugeRock Guruge
▶CoverME MAL PARA DIGE |මේ මල් පාර දිගේ|EDM COVERARA Covers 🎶
▶Coverමේ මල් පාර දිගේ - Me Mal Para digeOkitha Tv
▶CoverMe Mal Para Dige | Namal UdugamaCeylon ENT.
▶CoverMe Mal Para Dige - මේ මල් පාර දිගේ එන්න සමදරා - Dilan Chanaka Ft Ro94MUSIC ONE
▶Coverමේ මල් පාර දිගේ | Me Mal Para Dige | නාමල් උඩුගම | Namal Udugama | සහරා ෆ්ලෑෂ් | Sahara Flashමියුරු ගී Miyuru Gee
▶Coverමේ මල් පාර දිගේ Me Mal Para dige Namal Udugama..GEE RASA
▶CoverMe Mal Paara Dige ( මේ මල් පාර දිගේ ) | Cover By | Ishan TheekshanaIshan Theekshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mal Para Dige LyricsMe Mal Para Dige Lyrics Englishමේ මල් පාර දිගේමේ මල් පාර දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics
