Vile Nelum Lyrics by Namal Udugama
Vile Nelum (විලේ නෙළුම්) is a Sinhala song sung by Namal Udugama. This page presents the Vile Nelum lyrics in Sinhala script (විලේ නෙළුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vile Nelum |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 28 |
| UPDATED |
Vile Nelum Lyrics
Vile nelum nelannata epa
Athe durin pipennata epa
Susum kodevve kusum danvve
Male milana vi yannepa
Navodayedi sheeta nishadayedhi
Vasantayak se aeta vanantharedi
Pipi sinasi ridi jalase
Pipi sale ridi jalase
Vile nelum ....
Udaesanedi pipi sadae samedi
Milana vi do male kusum keledi
Paethu senehe situm prabodhe
Meki giya niman thalaave
Vile nelum .....විලේ නෙළුම් ගී පද
විලේ නෙළුම් නෙලන්නට එපා
අතේ දුරින් පිපෙන්නට එපා
සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ
මලේ මිලාන වී යන්නෙපා
නවෝදයේදි ශීත නිශාදයේදි
වසන්තයක් සේ ඈත වනන්තරේදී
පිපී සිනාසී රිදී ජලාසේ
පිපී සැලේ රිදී ජලාසේ
විලේ නෙළුම් ....
උදෑසනේදි පිපී සැදෑ සමේදී
මිලාන වී දෝ මලේ කුසුම් කැලේදී
පැතු සෙනෙහේ සිතුම් ප්‍රබෝදේ
මැකී ගියා නිමන් තලාවේ
විලේ නෙළුම් .....
Performances of Vile Nelum
Cover versions, live performances, and reality-show contestant performances of “Vile Nelum” on YouTube.
Cover Versions · 8
▶CoverVile nelum nelannata epa ................ විලේ නෙළුම් නේලන්නට එපාNiranjala Kumari
▶CoverNelum Wile Nelum Nelana (නෙළුම් විලේ නෙළුම් නෙළන) - Danapala UdawaththaSinhala Songs
▶CoverNamal Udugama Song Vile Nelum Nelannata Epa || නාමල් උඩුගම විලේ නෙළුම් නෙලන්නට එපා |Sindu SriLanka
▶Coverවිලේ නෙළුම් නෙළන්නට එපා | Wile Nelum Nelannata Epa | EDM COVER REMIXMusic Seeker
▶CoverWile Nelum | Namal Udugama | All Right | Session One | විලේ නෙළුම් | නාමල් උඩුගම | ඕල් රයිට්Old Shows Dancing
▶Coverනෙලුම් විලේ නෙලුම් නෙලන නෙළුම් කුමාරි Nelum vile nelum nelana nelum kumari cover songSL Village Gang Official - ගමේ රස හා සුවඳ
▶CoverVile nelum nelannata epa ................විලේ නෙළුම් නේලන්නට එපාMusicIsland
▶CoverNelum vile nelum nelana / නෙළුම් විලේ නෙළුම් නෙලන / danapala udawatta sinhala song collectionsවීරේ - V Ray Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vile Nelum LyricsVile Nelum Lyrics Englishවිලේ නෙළුම්විලේ නෙළුම් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics