Obe Lowe Ada Ma Randila Lyrics
“obe lowe ada ma raedila” (ඔබේ ලොවේ අද මා රැදිලා), Obe Lowe Ada Ma Randila (ඔබේ ලොවේ අද මා රැදිලා) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබේ ලොවේ අද මා රැදිලා ගී පද.
| SONG | Obe Lowe Ada Ma Randila |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Obe Lowe Ada Ma Randila Lyrics Singlish
obe lowe ada ma raedila
bala imi saenasuma pathala
senehaye sihilal soyalala //
obe lowe ada ma raedila
saebae sene sitin dara langin hidinne ma
ohugae lowe obe raendila mula nowanu kisida
ayalayae noyannne ma ohu men obe ridawa
obage sene ma sanasa kiya denna mathuda
obe lowe .....
diwa raeae perum pura paetum pathanne ma
pem sihine mal pubuda obe langata enada
mage hade naevum ama haengum kiyanne ma
ran rasa se ath baendila venas nowe kisida
obe lowe ....ඔබේ ලොවේ අද මා රැදිලා ගී පද
ඔබේ ලොවේ අද මා රැදිලා
බලා ඉමි සැනසුම පතලා
සෙනේහයේ සිහිලැල් සොයලා //
ඔබේ ලොවේ අද මා රැදිලා
සැබෑ සෙනේ සිතින් දරා ලඟින් හිදින්නේ මා
ඔහුගේ ලොවේ ඔබ රැඳිලා මුලා නොවනු කිසිදා
අයාලයේ නොයන්නෙ මා ඔහු මෙන් ඔබ රිදවා
ඔබගෙ සෙනේ මා සනසා කියා දෙන්න මතුදා
ඔබේ ලොවේ .....
දිවා රැයේ පෙරුම් පුරා පැතුම් පතන්නේ මා
පෙම් සිහිනේ මල් පුබුදා ඔබේ ලඟට එනදා
මගේ හදේ නැවුම් අමා හැඟුම් කියන්නේ මා
රන් රස සේ අත් බැඳිලා වෙනස් නොවී කිසිදා
ඔබේ ලොවේ ....Performances of Obe Lowe Ada Ma Randila
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Lowe Ada Ma Randila” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Lowe Ada Ma Randila LyricsObe Lowe Ada Ma Randila Lyrics Englishඔබේ ලොවේ අද මා රැදිලාඔබේ ලොවේ අද මා රැදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics


