Samugena Yado Yali Hamu Wedo Lyrics by Namal Udugama
Samugena Yado Yali Hamu Wedo (සමුගෙන යාදෝ යලි හමුවේදෝ) is a Sinhala song sung by Namal Udugama. This page presents the Samugena Yado Yali Hamu Wedo lyrics in Sinhala script (සමුගෙන යාදෝ යලි හමුවේදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samugena Yado Yali Hamu Wedo |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 10 |
| UPDATED |
Samugena Yado Yali Hamu Wedo Lyrics
Samugena yado yali hamuwedo
Ala sithe mal parawido
Atha diga mage ae laga nene
Pin madi weedo sansare //
Me guru pare kulageta yaawi
Issara pem kala siriyaawi
Raa sandapane boho dura aawe
Ae deka gannai taru raene //
Samugena yado ...
Senehasa pawe mukulitha wuye
Samugannath athi neha aawe
Matu sansare hamuwemu aaye
Jathith mage tarahak nene //
Samugena yado ...සමුගෙන යාදෝ යලි හමුවේදෝ ගී පද
සමුගෙන යාදෝ යලි හමුවේදෝ
ආල සිතේ මල් පරවීදෝ
අත දිග මාගේ ඈ ලග නැනේ
පින් මදි වීදෝ සංසාරේ //
මේ ගුරු පාරේ කුලගෙට යාවී
ඉස්සර පෙම් කල සිරියාවී
රෑ සඳපානේ බොහො දුර ආවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ //
සමුගෙන යාදෝ ...
සෙනෙහස පෑවේ මුකුලිත වූයේ
සමුගන්නත් ඇති නැහැ ආවේ
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නැනේ //
සමුගෙන යාදෝ ...Performances of Samugena Yado Yali Hamu Wedo
Cover versions, live performances, and reality-show contestant performances of “Samugena Yado Yali Hamu Wedo” on YouTube.
Cover Versions · 4
▶Coversamugena yado namal udugama {සමුගෙන යාදෝ යලි හමුවේදෝ - නාමල් උඩුගම}Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶Coverසමුගෙන යාදේ යලි හමුවේ දෝ,|Anil kumara.RajanGane Dolki Anil
▶CoverSamugena yado yali hamuwedo සමුගෙන යාදෝ යලි හමුවෙදො music video song.@Classic tv LakshanClassic tv Lakshan
▶CoverSL rasi sinhala song.. සමුගෙන යාදෝ..යලි හමුවේදෝ..SL rasi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samugena Yado Yali Hamu Wedo LyricsSamugena Yado Yali Hamu Wedo Lyrics Englishසමුගෙන යාදෝ යලි හමුවේදෝසමුගෙන යාදෝ යලි හමුවේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics