sihinen sihinen Lyrics
“Sihinen sihinen ma hadavanava//” (සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා//), sihinen sihinen (සිහිනෙන් සිහිනෙන්) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහිනෙන් සිහිනෙන් ගී පද.
| SONG | sihinen sihinen |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
sihinen sihinen Lyrics Singlish
Sihinen sihinen ma hadavanava//
Sabe lowedi oba ma nae munagesila// nae hamuwila//
Anduru atheete kandulu salala
Thani wu kale dethenak weela
Senehe puda hamuwunu da
Oba hinahila mata sihiwenava
Sihinen...
Sonduru senehe pathum pipila
Apage wata me pawuru bandila
Dethena randi apa dedena ada thaniwenava
Sith sasalnava
Sihinen...සිහිනෙන් සිහිනෙන් ගී පද
සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා//
සැබෑ ලොවේදී ඔබ මා නෑ මුණගැසිලා// නෑ හමුවීලා//
අඳුරු අතීතේ කඳුළු සලාලා
තනි වූ කලේ දෙතැනක වීලා
සෙනෙහෙ පුදා හමුවුණු දා
ඔබ හිනැහිලා මට සිහිවෙනවා
සිහිනෙන්...
සොඳුරු සෙනෙහෙ පැතුම් පිපීලා
අපගේ වටා මේ පවුරු බැඳීලා
දෙතන රැඳී අප දෙදෙනා අද තනිවෙනවා
සිත් සසලනවා
සිහිනෙන්...Related Songs and Tags
sihinen sihinen Lyricssihinen sihinen Lyrics Englishසිහිනෙන් සිහිනෙන්සිහිනෙන් සිහිනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics