Thamath Oya Enawada Kiya Lyrics
“Taamath oyaa enawada kiyaa” (තාමත් ඔයා එනවද කියා), Thamath Oya Enawada Kiya (තාමත් ඔයා එනවද කියා) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Taamath oyaa, and in Sinhala it is තාමත් ඔයා එනවද කියා ගී පද.
| SONG | Thamath Oya Enawada Kiya |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 56 |
| UPDATED |
Thamath Oya Enawada Kiya Lyrics Singlish
Taamath oyaa enawada kiyaa
Man balanawaa nawathilaa
Hadawatha iraa thahanama liyaa
Apita api amathak welaa
Mathaka thaw thiyenawaa nam apemayi kiyaa
Api inne ai thaniyata kandulak welaa
Hithaagannath bari tharamata napuruda oyaa
Hithe huru puruduma senehe giniyam kalaa
Api ape duka hamu nowenaa durakin thiyaa
Thaw inne ai thaniyata hithawath welaa
Bindi giya heenaya maeddata yali ey kiyaa
Katha wena me hitha daekkada aththata oyaa
Api ape duka hamu nowenaa durakin thiyaa
Thaw inne ai thaniyata hithawath welaa
Taamath oyaa enawada kiyaa....
Mathaka thaw thiyenawaa nam apemayi kiyaa
Api inne ai thaniyata kandulak welaaතාමත් ඔයා එනවද කියා ගී පද
තාමත් ඔයා එනවද කියා
මං බලනවා නැවතිලා
හදවත ඉරා තහනම ලියා
අපිට අපි අමතක වෙලා
මතක තව තියෙනවා නම් අපෙමයි කියා
අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා
හිතාගන්නත් බැරි තරමට නපුරුද ඔයා
හිතේ හුරු පුරුදුම සෙනෙහේ ගිනියම් කලා
අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා
තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා
බිඳී ගිය හීනය මැද්දට යළි එයි කියා
කතා වෙන මේ හිත දැක්කද ඇත්තට ඔයා
අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා
තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා
තාමත් ඔයා එනවද කියා....
මතක තව තියෙනවා නම් අපෙමයි කියා
අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලාPerformances of Thamath Oya Enawada Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Thamath Oya Enawada Kiya” on YouTube.
Cover Versions · 5
▶CoverThamath oya ( තාමත් ඔයා එනවද කියා)Isuru Sharada
▶CoverNamal Udugama - Thamath Oya Enawada Kiya - තාමත් ඔයා - New Sinhala Best songs 2015 -2016Priyantha De Silva
▶CoverThamath Oya- තාමත් ඔයා එනවද කියා - Namal Udugama New SongChaminda Pradeep Nandana
▶CoverThamath Oya Namal Udugama Vis cre edi by Chaminda jayanath jayasooriyaChaminda Jayanath
▶CoverThamath oya enawada kiya | නාමල් උඩුගමAsanka Kandy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thamath Oya Enawada Kiya LyricsThamath Oya Enawada Kiya Lyrics Englishතාමත් ඔයා එනවද කියාතාමත් ඔයා එනවද කියා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist