Hangum Warusawe Lyrics
“Hangum varusaave” (හැඟුම් වරුසාවේ), Hangum Warusawe (හැඟුම් වරුසාවේ) lyrics: a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හැඟුම් වරුසාවේ ගී පද, and many know it simply as Hangum varusaave.
| SONG | Hangum Warusawe |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 14 |
| UPDATED |
Hangum Warusawe Lyrics Singlish
Hangum varusaave....
Hangum varusaave
themana kinnariye
vil thale kalambe
sanda diye rahase //
Tharu aes piya sethapi
mihidum vala yahaney
paata hedunu hinayaka dewati
nidi suwa ladinne raathriye
Mal peti sala sarasi
nae wasanthe enney
kurutu gawunu gimankala wetiri
muwarada sibinne aadar
Hangum varusaave....හැඟුම් වරුසාවේ ගී පද
හැඟුම් වරුසාවේ....
හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ //
තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හේදුනු හිනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ
මල් පෙති සලා සැරසී
නෑ වසන්තේ එන්නේ
කුරුටු ගෑවුණු ගිමන්කල වැතිරී
මුවරද සිඹින්නේ ආදර්
හැඟුම් වරුසාවේ....Related Songs and Tags
Hangum Warusawe LyricsHangum Warusawe Lyrics Englishහැඟුම් වරුසාවේහැඟුම් වරුසාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics