Kadadasi Oru Lyrics
“Kadadasi oru” (කඩදාසි ඔරූ): Kadadasi Oru (කඩදාසි ඔරු) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, with words by Nilan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is කඩදාසි ඔරු ගී පද.
| SONG | Kadadasi Oru |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Nilan |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Kadadasi Oru Lyrics Singlish
Kadadasi oru....
Thotupale diya wela...sihilal situm..
Gan diye..paa wela..sundara hengum...
Gan dore nawathila kadadasi oru..
Thotupale diya wela..
Kadadasi oru....
Nawa yauwane kalaya dina yai...
Hela holmanak..aethi e gaane..
Oba kiyu kathawen..rasa then soya man..
(ma paa kale..kadadahi oru wage)..//
Ma paa kale....
Kadadasi oru....
Sitha pibidunath..aalaya dina yai..
Hela holmanak..naethi e gaane..
Ma kiyu kathawen..nee rasa soyaala..
(Oba paa kale..kadadahi oru wage)..//
Ma paa kale....
Kadadasi oru...කඩදාසි ඔරු ගී පද
කඩදාසි ඔරූ....
තොටුපලේ දිය වෙලා...සිහිලැල් සිතුම්..
ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්...
ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..
තොටුපලේ දිය වෙලා..
කඩදාසි ඔරූ....
නව යෞවනේ කාලය දිනා යයි...
හැල හොල්මනක්..ඇති ඒ ගානේ..
ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං..
(මා පා කලේ..කඩදහි ඔරු වගේ)..//
මා පා කලේ....
කඩදාසි ඔරූ....
සිත පිබිදුනත්..ආලය දිනා යයි..
හැල හොල්මනක්..නැති ඒ ගානේ..
මා කියූ කතාවෙන්..නී රස සොයාලා..
(ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ)..//
මා පා කලේ....
කඩදාසි ඔරූ...Performances of Kadadasi Oru
Cover versions, live performances, and reality-show contestant performances of “Kadadasi Oru” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadadasi Oru LyricsKadadasi Oru Lyrics Englishකඩදාසි ඔරුකඩදාසි ඔරු ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerNilan Lyricist

