Daatha Wihida Adaren Lyrics
“Daetha vihidaa aadharen” (දෑත විහිදා ආදරෙන්), Daatha Wihida Adaren (දෑත විහිදා ආදරෙන්) lyrics: a Sinhala inspirational song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Daetha vihidaa, and in Sinhala it is දෑත විහිදා ආදරෙන් ගී පද.
| SONG | Daatha Wihida Adaren |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Inspirational |
| VIEWS | 21 |
| UPDATED |
Daatha Wihida Adaren Lyrics Singlish
Daetha vihidaa aadharen
Sipaganna mulu lokema
Sinha nanwaa muwa agin
Sanasanna daewenaa sitha
Ruduru giniyam polothalee
Sihilasak soyaanaa
Vidaabara daes dalwanaa
Minisuneදෑත විහිදා ආදරෙන් ගී පද
දෑත විහිදා ආදරෙන්
සිපගන්න මුළු ලෝකෙම
සිනහ නංවා මුව අගින්
සනසන්න දැවෙනා සිත
රුදුරු ගිණියම් පොලෝතලේ
සිහිලසක් සොයනා
විඩාබර දෑස් දල්වනා
මිනිසුනේ
Related Songs and Tags
Daatha Wihida Adaren LyricsDaatha Wihida Adaren Lyrics Englishදෑත විහිදා ආදරෙන්දෑත විහිදා ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics