Arabumama Kandulak Wela Lyrics by Kasun Kalhara
Arabumama Kandulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Deleepa Abesekara, and the music is composed by Nalaka Anjana Kumara. This page presents the Arabumama Kandulak Wela lyrics in Sinhala script (ඇරඹුමම කඳුලක් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Arabumama Kandulak Wela |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Deleepa Abesekara |
| COMPOSER | Nalaka Anjana Kumara |
| VIEWS | 13 |
| UPDATED |
Arabumama Kandulak Wela Lyrics
Arambuma kandalak wela
Ma bala iddi e diha
A durath dura wedi nisa
Awasanayata pera ae giya...
Duk barawa kawiyak liya
Ehi pada pelak aduwen tiya
Arutha pasindinnata kiya
Awasanayata pera ae giya....
Shokanthaya enathura
Ehi randenata sit nathi niya
Ananthaya laga ma dama
Awasanayata pera ae giya....
Arambuma ma kandalak.....ඇරඹුමම කඳුලක් වෙලා ගී පද
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...
දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා....
ශෝකාන්තය එනතුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා....
ඇරඹුම ම කඳුලක්.....Related Songs and Tags
Arabumama Kandulak Wela LyricsArabumama Kandulak Wela Lyrics Englishඇරඹුමම කඳුලක් වෙලාඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsNalaka Anjana Kumara ComposerDeleepa Abesekara Lyricist