Oba Pipuna Lyrics by Kasun Kalhara
Oba Pipuna (ඔබ පිපුණා) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Oba Pipuna lyrics in Sinhala script (ඔබ පිපුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pipuna |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 148 |
| UPDATED |
Oba Pipuna Lyrics
Oba pipuna mage neth ridena mane
Oba seluna mage susum vel gaane
Oba diluna me tharu veru ahase
Oba randuna mage sonduru sihinaye
Adare man me dakina sihineta
Hatharavata mal pipena me sihineta
Nela e mal sihina me sihineta
Matama ma ravatena sihineta..
Asenne oba mumunana vadanuyi
Denenne me oba evu mada pavanayi
Velenne ma vata obe mudu daethayi
Selenne sitha avadi ve yai biyata..ඔබ පිපුණා ගී පද
ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ
ආදරේ මං මේ දකින සිහිනෙට
හතරවට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට..
ඇසෙන්නේ ඔබ මුමුණනා වදනුයි
දැණෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබෙ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදි වේ යැයි බියටයි..
Performances of Oba Pipuna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pipuna” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Pipuna... Kasun Kalharapabaphwg
▶CoverOba Pipuna - Kasun KalharaMuxic Lk
▶CoverOba Pipuna - Kasun KalharaAsantha Punchihewa
▶CoverOba Pipuna | Kasun KalharaNegative Studios
▶CoverOba Pipuna Kasun KalharaRobarosiya
▶CoverHada Vile Oba Pipuna හද විලේ ඔබ පිපුණා Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverHada vile oba pipuna chords|හද විලේ ඔබ පිපුණා| notation|keyboard cover play easilySinhala Songs Chords Keyboard Cover
▶CoverOba Pipuna - Kasun Kalhara (ඔබ පිපුනා - කසුන් කල්හාර)bmadhu_sinhala_songs
▶CoverOba Pipuna ඔබ පිපුණා - Kasun Kalhara කසුන් කල්හාරDhAnUsHkA GaYaN
▶Coverහදවිලේ ඔබ පිපුණා hada wile cover songSuper Hit karoake
▶CoverSong by Kasun Kalhara , Oba PipunaR.A Nawamal
▶Coverහද විලේ ඔබ පිපුණා Hada Wile Oba PipunaEnesh Cooray
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pipuna LyricsOba Pipuna Lyrics Englishඔබ පිපුණාඔබ පිපුණා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
