Haritha Wana Rekawen Lyrics by Kasun Kalhara
Haritha Wana Rekawen (හරිත වන රේඛාවෙන්) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Chaminda Rathnasuriya. This page presents the Haritha Wana Rekawen lyrics in Sinhala script (හරිත වන රේඛාවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Haritha Wana Rekawen |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Chaminda Rathnasuriya |
| VIEWS | 3 |
| UPDATED |
Haritha Wana Rekawen Lyrics
Haritha vana rekhaaven varna gena
Viyamanak karanna oba gena
Vidaapath masitha langa mohotak nathara vee
Yanavaada oba mata kiyananna......
Galana gangaaaven susara gena
Amunananna geeyak oba gena
Vidaapath masitha langa mohotak nathara vee
Yanavaada oba mata kiyananna......හරිත වන රේඛාවෙන් ගී පද
හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න......
ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න......Related Songs and Tags
Haritha Wana Rekawen LyricsHaritha Wana Rekawen Lyrics Englishහරිත වන රේඛාවෙන්හරිත වන රේඛාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsChaminda Rathnasuriya Lyricist