Wassa Numba Hadai Lyrics
“Vessa numba hedayi” (වැස්ස නුඹ හැඩයි): Wassa Numba Hadai (වැස්ස නුඹ හැඩයි) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වැස්ස නුඹ හැඩයි ගී පද, and many know it simply as Vessa numba.
| SONG | Wassa Numba Hadai |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 2 |
| UPDATED |
Wassa Numba Hadai Lyrics Singlish
Vessa numba hedayi
Ma hemi hemin themanna
Themi themi themi
Themi themi themi ///
Hidinnam...
Unuhumata mathaka nedda
Ma avith soya ganna
Seethala seethala
Haduwata venas venna...
Sulanga hangunada
Mata nokiya horen enna
Karuwala karuwala
Heenaya pata karanna...වැස්ස නුඹ හැඩයි ගී පද
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න
තෙමි තෙමි තෙමි
තෙමි තෙමි තෙමි ///
හිඳින්නම්...
උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල
හාදුවට වෙනස් වෙන්න...
සුළඟ හැංගුනාද
මට නොකියා හොරෙන් එන්න
කරුවල කරුවල
හීනය පාට කරන්න...Performances of Wassa Numba Hadai
Cover versions, live performances, and reality-show contestant performances of “Wassa Numba Hadai” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wassa Numba Hadai LyricsWassa Numba Hadai Lyrics Englishවැස්ස නුඹ හැඩයිවැස්ස නුඹ හැඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
