Nilata Nilee Nil Kateta Lyrics
“Nilata nile nil kaeteta kada haelena jala kandakata” (නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට), Nilata Nilee Nil Kateta (නිලට නිලේ නිල් කැටේට) lyrics: a Sinhala love song sung by Kasun Kalhara and Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නිලට නිලේ නිල් කැටේට ගී පද.
| SONG | Nilata Nilee Nil Kateta |
|---|---|
| SINGER | Kasun Kalhara, Uresha Ravihari |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 39 |
| UPDATED |
Nilata Nilee Nil Kateta Lyrics Singlish
Nilata nile nil kaeteta kada haelena jala kandakata
Seeta sadana ulpata obaya...
E nil jalakanda matupita atalataba hemi hemihita
Taala nagana rala pela obaya..
Nosidena pem ulpata obaya...
Bindena pem rala pela obaya..
Rata rathe pipi vaenena nelaaganna kiya kiyanna
Puduma hitena hit mala obaya...
E hitmala simba sanasana natumata katu athi bava daena
Suvanda vidina bambaridu obaya...
Puduma hitena sitmala obaya..
Suvanda vidina bambaridu obaya..
Giraa nilata paesi dilena nelaa ganna kiya kiyanna
Nuraa goyam yaayama obaya..
E nava goyame kimidena laya niyare nithi avidina
Sara suvanda madanala obaya...
Nuraa goyam yaayama obaya...
Sara suvanda madanala obaya...
Nilata nile nil kaeteta..නිලට නිලේ නිල් කැටේට ගී පද
නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
සීත සදන උල්පත ඔබය...
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට
තාල නඟන රළ පෙල ඔබය..
නොසිදෙන පෙම් උල්පත ඔබය...
බිඳෙනා පෙම් රළ පෙල ඔබය..
රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන
පුදුම හිතෙන හිත් මල ඔබය...
ඒ හිත්මල සිඹ සනසන නටුමත කටු ඇති බව දැන
සුවඳ විදින බඹරිදු ඔබය...
පුදුම හිතෙන සිත්මල ඔබය..
සුවඳ විදින බඹරිදු ඔබය..
ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන
නුරා ගොයම් යායම ඔබය..
ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින
සරා සුවඳ මදනල ඔබය...
නුරා ගොයම් යායම ඔබය...
සරා සුවඳ මදනල ඔබය...
නිලට නිලේ නිල් කැටේට..Performances of Nilata Nilee Nil Kateta
Cover versions, live performances, and reality-show contestant performances of “Nilata Nilee Nil Kateta” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilata Nilee Nil Kateta LyricsNilata Nilee Nil Kateta Lyrics Englishනිලට නිලේ නිල් කැටේටනිලට නිලේ නිල් කැටේට ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

