Kawulu Piyanpath Wahanna Lyrics by Kasun Kalhara
Kawulu Piyanpath Wahanna (කවුළු පියන් පත් වහන්න) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Kawulu Piyanpath Wahanna lyrics in Sinhala script (කවුළු පියන් පත් වහන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawulu Piyanpath Wahanna |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 22 |
| UPDATED |
Kawulu Piyanpath Wahanna Lyrics
(Kavulu piyan path vahananna
Sandalu thalawe.....
Oba durai nethata ma sitina
Leweli thalawe)....//
Wilaka duraka mal pipune apata novemai
Oru paaru awith bala yawi wil diya gemburui
Mal suwada ura aedi yanne bamabrun komai
Sandalu thalawata palpatha duranam bomai.....
Kavulu piyan path...../
Kiri sina salana sandawatha ahasema randunawe
Igimaran tharu kalum ahasata noma penunawe
Sitha aetha aran yana vimane sandaluthalawe
Kavulu piyan wasanum manawi nethukan hamuwe.....
Kavulu piyan path.....//කවුළු පියන් පත් වහන්න ගී පද
(කවුළු පියන් පත් වහන්න
සඳලු තලාවේ.....
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ)....//
විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි.....
කවුළු පියන් පත්...../
කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ.....
කවුළු පියන් පත්.....//Performances of Kawulu Piyanpath Wahanna
Cover versions, live performances, and reality-show contestant performances of “Kawulu Piyanpath Wahanna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverkaulu piyan path - කවුළු පියන් පත් | Kasun Kalhara - කසුන් කල්හාරSri Tv
▶Coverකවුළු පියන් පත් වහන්න kaulu piyanpath wahannasandu chandu productions-SCP
▶CoverKawulu PiyanPath WahannaBuddhika Amila
▶CoverKaulu Piyan Path Wahanna - කවුළු පියන් පත් වහන්න - Cover (Dakshi and Suresh)marapane
▶CoverKaulu Piyan Path Wahanna - Kasun Kalhara (කවුළු පියන් පත් වහන්න - කසුන් කල්හාර )bmadhu_sinhala_songs
▶CoverKaulu Piyan Path Wahanna Kalhara පියන් පත් වහන්න නුවන්දික ගේ හඩින්Uva Hada #uva voice #ඌව හඩ
▶Coverකවුළු පියන්පත් වහන්න ගීතයේ චිචාරාත්මක සංවාදය | Kasun Kalhara kulu Piyanpath Song MeaningAmila Vichara tv
▶Coverකවුළු පියන්පත් වහන්න..(kawlu piyanpath wahanna song)Lyrics zone . LK
▶CoverKawulu Piyanpath Vahanna-කවුළු පියන්පත් වහන්න-Kasun Kalhara-Violin CoverVeenus Heart
▶CoverKasun Kalhara "කවුළු පියන්පත් වහන්න" - Kaulu Piyan Path Wahanna (Cover) MandakiniMandakini
▶Coverකවුළු පියන් පත් වහන්න - Kawulu Piyan Path WahannaSri Lanka Hindi Sangeet Art Niche
▶Cover8D Music/කවුලු පියන්පත්/Pawlu Piyanpath/කසුන් කල්හාර/Kasun Kalhara/සිංහල සින්දු/Sinhala songs8D Library
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawulu Piyanpath Wahanna LyricsKawulu Piyanpath Wahanna Lyrics Englishකවුළු පියන් පත් වහන්නකවුළු පියන් පත් වහන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
