Heta Aluth Aluyamak Lyrics
“Heta aluth aluyamak” (හෙට අළුත් අළුයමක්): Heta Aluth Aluyamak (හෙට අළුත් අළුයමක්) lyrics, a Sinhala inspirational song sung by Kasun Kalhara, with words by Chaminda Rathnasuriya and music by Romain Mendis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හෙට අළුත් අළුයමක් ගී පද.
| SONG | Heta Aluth Aluyamak |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Romain Mendis |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 160 |
| UPDATED |
Heta Aluth Aluyamak Lyrics Singlish
Heta aluth aluyamak..
Vena kavaradakath vada
Mihimatha mal... pipena davasak...
Punchi kumariyak
Hirimala hina aran
Maga balan inna bavata
dun nisa.. poronduwak...
Irat hangila
Bala hindi valakandu yatin
La hiru kadambayak hela
Apa hamuwima karanna... alokamath
Apa hamuwima karanna... a...lokamath...
Sulanga gal gehi...
Hama no e
Atha kandu vethin..
Lapat ahurak visuruva
Apa hamuwima karanna... asirimath
Apa hamuwima karanna... asirimath...හෙට අළුත් අළුයමක් ගී පද
හෙට අළුත් අළුයමක්..
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්... පිපෙන දවසක්...
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලන් ඉන්න බවට
දුන් නිසා.. පොරොන්දුවක්...
ඉරත් හැංගිලා
බලා හිඳී වලාකඳු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න... ආලෝකමත්
අප හමුවීම කරන්න... ආ...ලෝකමත්...
සුළඟ ගල් ගැහී...
හමා නො ඒ
ඈත කඳු වෙතින්..
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න... අසිරිමත්
අප හමුවීම කරන්න... අසිරිමත්...Performances of Heta Aluth Aluyamak
Cover versions, live performances, and reality-show contestant performances of “Heta Aluth Aluyamak” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverHeta Aluth Aluyamak | හෙට අළුත් අළුයමක් | Kasun KalharaSri lankan Unplugged
▶CoverHeta Aluth Aluyamak | Kasun KalharaNegative Studios
▶CoverHeta Aluth Aluyamak | හෙට අළුත් අළුයමක් | Amila Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverHeta Aluth Aluyamak | හෙට අළුත් අළුයමක් | Amila Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGChannel One
▶CoverHeta aluth aluyamak|හෙට අලුත් අලුයමක්|Kasun kalhara|Short cover by Irosh wijewardhaneIrosh Wijewardhane
▶CoverHeta aluth aluyamak | හෙට අළුත් අළුයමක්Hirusha fernando
▶Coverහෙට අලුත් අලුයමක් (Heta Aluth Aluyamak) - Kasun Kalhara | Cover - Saranga Alwis | CMS©Saranga Alwis
▶CoverHeta Aluth Aluyamak (හෙට අලුත් අළුයමක්) - Cover By Arjuna Ranasinghe.Arjuna Ranasinghe
▶CoverHETA ALUTH ALUYAMAK | KASUN KALHARA | කසුන් කල්හාර | ROMANTIC OPERA ALBUMSindu Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heta Aluth Aluyamak LyricsHeta Aluth Aluyamak Lyrics Englishහෙට අළුත් අළුයමක්හෙට අළුත් අළුයමක් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRomain Mendis ComposerChaminda Rathnasuriya Lyricist
