Nagena La Hiru Lyrics
“Nagena lahiru resin pibidee” (නැගෙනා ලහිරු රැසින් පිබිදී): Nagena La Hiru (නැගෙනා ලා හිරු) lyrics, a Sinhala inspirational song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Nagena lahiru, and in Sinhala it is නැගෙනා ලා හිරු ගී පද.
| SONG | Nagena La Hiru |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 5 |
| UPDATED |
Nagena La Hiru Lyrics Singlish
Nagena lahiru resin pibidee
Hamana mada sulage dewathee
Pipena piyuma wilasa sarasee
Pibidee gayamu thutin thuthi gee
Dew daru api sewoma
Ada yagika wanne
Pudanata divi apage
Sathutin apa enne
Nagena lahiru .../
Me himidiri udaye
Api pudasuna hamuwe
Dew puthu pidu yage
Sihi karanemu melese...
Nagena lahiru .../නැගෙනා ලා හිරු ගී පද
නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී
දෙව් දරු අපි සැවොමා
අද යාගික වන්නේ
පුදනට දිවි අපගේ
සතුටින් අප එන්නේ
නැගෙනා ලහිරු .../
මේ හිමිදිරි උදයේ
අපි පුදසුන හමුවේ
දෙව් පුතු පිදු යාගේ
සිහි කරනෙමු මෙලෙසේ...
නැගෙනා ලහිරු .../Related Songs and Tags
Nagena La Hiru LyricsNagena La Hiru Lyrics Englishනැගෙනා ලා හිරුනැගෙනා ලා හිරු ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics