Rathsara Kakula (Pinsara Pathuma Pathannam) Lyrics
“Rath sara kekula rakinnam” (රත් සර කැකුළ රකින්නම්): Rathsara Kakula (Pinsara Pathuma Pathannam) (රත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්)) lyrics, a Sinhala love song sung by Kasun Kalhara and Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rath sara, and in Sinhala it is රත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්) ගී පද.
| SONG | Rathsara Kakula (Pinsara Pathuma Pathannam) |
|---|---|
| SINGER | Kasun Kalhara, Nelu Adhikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Rathsara Kakula (Pinsara Pathuma Pathannam) Lyrics Singlish
Rath sara kekula rakinnam
Adaraye suwada vindinnam jeewithaye
Pinsara pathuma pathannam
Me bhawaye eliya labannam jeewanaye.....
Denodahak athare aa maga
Hitha nathara wune oba langa
Oba aesin galana adara ganga
Sihilalle pihina yami mama....
Prabathayen nagenaa me handa
Pipi ahasa une oba watha
Ran ruwan hera aa me hada
Obagemaa nowedo kiwa mana....
Rath sara kekula rakinnam
Adaraye suwada vindinnam
Jeewithaye....රත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්) ගී පද
රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ.....
දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම....
ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන....
රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ....Related Songs and Tags
Rathsara Kakula (Pinsara Pathuma Pathannam) LyricsRathsara Kakula (Pinsara Pathuma Pathannam) Lyrics Englishරත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්)රත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්) ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics