Ahasin Eha Lyrics by Kasun KalharaUresha Ravihari
Ahasin Eha (අහසින් එහා) is a Sinhala song sung by Kasun Kalhara and Uresha Ravihari. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Udara Samaraweera. This page presents the Ahasin Eha lyrics in Sinhala script (අහසින් එහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasin Eha |
|---|---|
| SINGER | Kasun Kalhara, Uresha Ravihari |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 936 |
| UPDATED |
Ahasin Eha Lyrics
Chitrapataya: Adaraniya Kathawak (2016)
Ahasin eha tharuman dige
Piyabanna dan vihageku lesin
Ahasin eha sihinaya dige
Piyabanna nam aasai ithin
Hitha kalabamin henguman aedi
Ochcham kale kawadak ho
Nodenunu lesin
Ada gee pothe...
Sathsara nagee.... e adare...
Sithuwili kusum vikasitha vemin
Makaranda suwandin pire
Obage handin vivarana aran
Jeevithaya geeyak wune
Dawasak uthum kirulak daran
Oba enna rajinaku lesin
Hitha kalabamin henguman aedi
Ochcham kale kawadak ho
Nodenunu lesin.....
Ahasin eha....අහසින් එහා ගී පද
චිත්‍රපටය: ආදරණීය කතාවක් (2016)
අහසින් එහා තරුමන් දිගේ
පියඹන්න දැන් විහගෙකු ලෙසින්
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්
හිත කළඹමින් හැඟුමන් ඇදී
ඔච්චම් කලේ කවදාක හෝ
නොදැනුනු ලෙසින්
අද ගී පොතේ...
සත්සර නැගී.... ඒ ආදරේ...
සිතුවිලි කුසුම් විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ
ඔබගේ හඬින් විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ
දවසක උතුම් කිරුළක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්
හිත කළඹමින් හැඟුමන් ඇදී
ඔච්චම් කලේ කවදාක හෝ
නොදැනුනු ලෙසින්.....
අහසින් එහා....Performances of Ahasin Eha
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasin Eha” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowSachinthya Vishwanthi - Ahasin Eha (අහසින් එහා) | Blind Auditions | The Voice Sri LankaSachinthya Vishwanthi
▶Reality ShowWaruni & Ravindu | Ahasin Eha (අහසින් එහා) | The Battles | The Voice Sri LankaWaruni & Ravindu
▶Reality ShowAhasin Eha (අහසින් එහා) | Chalana Weerasinghe | Hiru Star Season 05Chalana Weerasinghe
▶Reality ShowAhasin Eha (අහසින් එහා) | Chalana Weerasinghe | Hiru Star Season 05Chalana Weerasinghe
▶Reality ShowAhasin Eha - අහසින් එහා | Cheshan Sandaru | Hiru Star Season 04 | SUPER 48Cheshan Sandaru
▶Reality ShowAhasin Eha - අහසින් එහා | Cheshan Sandaru | Hiru Star Season 04 | SUPER 48Cheshan Sandaru
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasin Eha LyricsAhasin Eha Lyrics Englishඅහසින් එහාඅහසින් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsUdara Samaraweera ComposerNilar N Cassim Lyricist