Atheethaye Ma Lyrics by Kasun Kalhara
Atheethaye Ma (අතීතයේ මා) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Atheethaye Ma lyrics in Sinhala script (අතීතයේ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atheethaye Ma |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 59 |
| UPDATED |
Atheethaye Ma Lyrics
Atithaye ma pem bandi liyantai
Me giya gayanne hamu vi ven vi
Meda adaraye bandi bindi athara jeevithe
Langa norandi randi nikma giya e
Sonduru liyantai me giya gayanne
Me giya gayanne......
Soragath mathakayan tiya inu durakin
Hadin negena adare natambun
Kurutu ga rudhiren langa norandi randi nikma giya e
Nilvanun ranvanun landu liyan nelasiyantai
Me giya gayanne......
Shitala kandulakin liya laya rahasak
Apa apama vunu anantha nimeshayan
Vinda dara hadavathin langa norandi randi nikma giya e
Nilvanun ranvanun landu liyan nelasiyantai
Me giya gayanne......අතීතයේ මා ගී පද
අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ හමු වී වෙන් වී
මැද ආදරයේ බැඳි බිඳි අතැර ජීවිතේ
ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ......
සොරාගත් මතකයන් තියා ඉනු දුරකින්
හදින් නැගෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුධිරෙන් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි
මේ ගීය ගයන්නේ......
ශිතල කඳුලකින් ලියා ළය රහසක්
අප අපම වුණු අනන්ත නිමේෂයන්
විඳ දරා හදවතින් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි
මේ ගීය ගයන්නේ......Performances of Atheethaye Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Atheethaye Ma” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAtheethaye Ma - අතීතයේ මා | Shiwantha Ash | Hiru Star Season 04 | SUPER 24Shiwantha Ash
▶Reality ShowAtheethaye Ma - අතීතයේ මා | Shiwantha Ash | Hiru Star Season 04 | SUPER 24Shiwantha Ash
▶Reality ShowAtheethaye Ma (අතීතයේ මා) Dineth Nayanapriya | Dream Star Season 12 | TV DeranaDineth Nayanapriya
Live Performances · 2
Cover Versions · 9
▶Coverඅතීතයේ මා | Atheethaye Ma | Amila Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverAtheethaye ma pem bandi liyantai by violin Original artist - Mr Kasun kalharaBhasuru Vishvanath - Violinist
▶CoverAtheethaye Maa (අතීතයේ මා) | Coverd By | Sachindya RandeepRIDMA MUSIC
▶Coverඅතීතයේ මා | Atheethaye Ma | Amila Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGChannel One
▶CoverAtheethaye Ma Obata (අතීතයේ මා ඔබට පෙම් කළේ) - VictorSLClassics
▶CoverAtheethaye Ma Obata Pem Kale | අතීතයේ මා ඔබට පෙම් කලේ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverAtheethaye Maa | "අතීතයේ මා" - Kasun Kalhara (Nishitha Perera Cover)Nishitha Perera
▶Coverඅතීතයේ මා | Atheethaye Maa - Victor RathnayakaSinhala Old Hits
▶Coverඅතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි. atheethaye ma pem badi liyantai/ kasun kalharaNalin S weerasinghe .
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atheethaye Ma LyricsAtheethaye Ma Lyrics Englishඅතීතයේ මාඅතීතයේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

