Sara Sade Siriyaawe Lyrics
“M sara sande siriyawe” (M සරා සඳේ සිරියාවේ), Sara Sade Siriyaawe (සරා සඳේ සිරියාවේ) lyrics: a Sinhala duet sung by Kasun Kalhara and Kushani Sandareka, with words by Manjula Wediwardana and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සරා සඳේ සිරියාවේ ගී පද.
| SONG | Sara Sade Siriyaawe |
|---|---|
| SINGER | Kasun Kalhara, Kushani Sandareka |
| LYRICIST | Manjula Wediwardana |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sara Sade Siriyaawe Lyrics Singlish
M sara sande siriyawe
nivee dilee maayawe
mage hite numba enduna...
F milana vu me daase
pipee selevee preme
rendi imee ma sada...
F sanda paayana gananduru yaame
obe aadara deadara raaven
sanda seethee pini vehuna...
M sanda saavee obamada maage
sethapi hinda situvili yahane
mage aadara hita paarana...
milana vu me daase.../
sara sande siriyawe.../
M piyamba ena samanaLa raene
tatu dahasaka madahasa vaage
netu maane sita paa vuna...
F piyamba ena samanaLa seene
siripa venda senahenu vaage
netu maane ee hita yaa vuna...
sara sande siriyawe.../සරා සඳේ සිරියාවේ ගී පද
M සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා...
F මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා...
F සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙඅදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා...
M සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා...
මිළාන වූ මේ දෑසේ.../
සරා සඳේ සිරියාවේ.../
M පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා...
F පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා...
සරා සඳේ සිරියාවේ.../Performances of Sara Sade Siriyaawe
Cover versions, live performances, and reality-show contestant performances of “Sara Sade Siriyaawe” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sara Sade Siriyaawe LyricsSara Sade Siriyaawe Lyrics Englishසරා සඳේ සිරියාවේසරා සඳේ සිරියාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerManjula Wediwardana Lyricist


