Rathriya Manaram Lyrics by Kasun KalharaNirosha Virajini
Rathriya Manaram (රාත්‍රිය මනරම්) is a Sinhala song sung by Kasun Kalhara and Nirosha Virajini. This page presents the Rathriya Manaram lyrics in Sinhala script (රාත්‍රිය මනරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathriya Manaram |
|---|---|
| SINGER | Kasun Kalhara, Nirosha Virajini |
| VIEWS | 13 |
| UPDATED |
Rathriya Manaram Lyrics
Rathriya manaram
Oba langa hidina vita nam
Vidinnata haki nam
Jeevitaya metharam...
Daes piyavena vita ithin
Yali awadiwannata laebe daeyi nodanim
Daes yata raedi sihina uduran
Miyennata pera vidinnam piriman
Miyenna pera vidinnata piriman..
Rathriya manaram...
Daes naliyana vita pamin
Oba misak kisivak dakinnata nopatam
Daes baeda diva purudu unuhum susum suwayen
Miyennata hakinam
Miyennata hakinam....
Rathriya manaram...රාත්‍රිය මනරම් ගී පද
රාත්‍රිය මනරම්
ඔබ ලඟ හිදින විට නම්
විදින්නට හැකි නම්
ජීවිතය මෙතරම්...
දෑස් පියවෙන විට ඉතින්
යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්
දෑස් යට රැදි සිහින උදුරන්
මියෙන්නට පෙර විදින්නම් පිරිමන්
මියෙන්න පෙර විදින්නට පිරිමන්..
රාත්‍රිය මනරම්...
දෑස් නලියන විට පෙමින්
ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්
දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
මියෙන්නට හැකිනම්
මියෙන්නට හැකිනම්....
රාත්‍රිය මනරම්...Performances of Rathriya Manaram
Cover versions, live performances, and reality-show contestant performances of “Rathriya Manaram” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRATHRIYA MANARAM KIYA (රාත්‍රිය මනරම් කියා) COVER SONG BY LASITHA ESHANLasitha Eshan
▶CoverRathriya Manaram Kiya (රාත්‍රිය මනරම් කියා) | Cover By Minarwa WeerasingheMinarwa Weerasinghe
▶CoverRATHRIYA MANARAM KIYA (රාත්‍රිය මනරම් කියා) | Pasan & Tharindu ft Tharaka | Violin Cover_Nadun VishNaDun_VisH
▶CoverRathriya Manaram Kiya (රාත්‍රිය මනරම් කියා) | Tharaka Gunarathne - Cover by Binoshi SilvaBinoshi Silva
▶CoverRathriya Manaram Kiya (රාත්‍රිය මනරම් කියා )- Pasan Liyanage | Cover By Thushan FernandoThushan Fernando
▶CoverRathriya Manaram kiya (රාත්‍රිය මනරම් කියා) Cover by Sithmini VishmaFire Fox Productions
▶CoverRathriya Manaram Kiya | රාත්‍රිය මනරම් කියා |Cover song |Thisari NawodyaN music
▶CoverMe Rathriya Manaram (මේ රාත්‍රිය මනරම්) - ඉන්දිකා උපමාලිbmadhu_sinhala_songs
▶CoverRathriya Manaram Kiya ( රාත්‍රිය මනරම් කියා ) -Tharaka Gunarathna - Rock Version | @UgeAPPAUge APPA
▶CoverRathriya Manaram Kiya | රාත්‍රිය මනරම් කියා | Guitar Cover VersionJayanaka Pamaljith
▶CoverRATHRIYA MANARAM KIYA -- රාත්‍රිය මනරම් කියාCEYLON MUSIC
▶CoverRathriya Manaram Kiya( රාත්‍රිය මනරම් කියා) # Anjalee HerathHema Cinematics Chanel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathriya Manaram LyricsRathriya Manaram Lyrics Englishරාත්‍රිය මනරම්රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

