Vasilisa (Sithalai Sithalai) Lyrics
“Seethalai seethalai jeewithe” (සීතලයි සීතලයි ජිවිතේ), Vasilisa (Sithalai Sithalai) (වසීලීසා (සීතලයි සීතලයි)) lyrics: a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Seethalai seethalai, and in Sinhala it is වසීලීසා (සීතලයි සීතලයි) ගී පද.
| SONG | Vasilisa (Sithalai Sithalai) |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Vasilisa (Sithalai Sithalai) Lyrics Singlish
Seethalai seethalai jeewithe
Oba enawado
Unuhuma aran
Vaseelisa... Vaseelisa...
Ima nopenena vanaye
Seethalama handawe
Oba enawado
Unuhuma aran
Vaseelisa...
Vaseelisa... Vaseelisa...
Manu sathun nethi vanaye
Rakshayin sarana bime
Oba enawado
Unuhuma aran
Vaseelisa...
Vaseelisa... Vaseelisa...
Vasanthaya ena thura
Ais kadu diya vana thura
Ewida yamu api manu sathun hamuwana thura
Vaseelisa... Vaseelisa...
Vaseelisa... Vaseelisa...වසීලීසා (සීතලයි සීතලයි) ගී පද
සීතලයි සීතලයි ජිවිතේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා...වසීලීසා...
ඉම නොපෙනෙනා වනයේ
සීතලම හැන්දෑවේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා...
වසීලීසා...වසීලීසා...
මනු සතුන් නැති වනයේ
රාක්ෂයින් සරනා බිමේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා...
වසීලීසා...වසීලීසා...
වසන්තය එන තුරා
අයිස් කදු දිය වන තුරා
ඇවිද යමු අපි මනු සතුන් හමුවන තුරා
වසීලීසා...වසීලීසා...
වසීලීසා...වසීලීසා...Related Songs and Tags
Vasilisa (Sithalai Sithalai) LyricsVasilisa (Sithalai Sithalai) Lyrics Englishවසීලීසා (සීතලයි සීතලයි)වසීලීසා (සීතලයි සීතලයි) ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics