Vara Male ( Dura Etha Anantheka ) Lyrics
“Dura aeta ananteka kandulu nishavaka” (දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක), Vara Male ( Dura Etha Anantheka ) (වරා මලේ (දුර ඈත අනන්තෙක)) lyrics: a Sinhala love song sung by Kasun Kalhara, with words by Charitha Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වරා මලේ (දුර ඈත අනන්තෙක) ගී පද, and many know it simply as Dura aeta.
| SONG | Vara Male ( Dura Etha Anantheka ) |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Charitha Disanayake |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Vara Male ( Dura Etha Anantheka ) Lyrics Singlish
Dura aeta ananteka kandulu nishavaka
Aala vadana pinisara atarin
Pibidunu sanda mala ada kohedo......
Pini kata ihirunu seetala sulagata
Peti gilihinido vara male
Udu hulange giyado e peti hindado
Nago thale sanda sangava giye.....
Dura aeta......
Iki binda handuwata ahela pipunu mala
Naha yali kisidina pudinne
Maala giravo igila giyaave
Miyaduna sanda naa yali enne......
Dura aeta......වරා මලේ (දුර ඈත අනන්තෙක) ගී පද
දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ......
පිනි කැට ඉහිරුණු සීතල සුළඟට
පෙති ගිලිහිණිදෝ වරා මලේ
උඩු හුළඟේ ගියාදෝ ඒ පෙති හින්දදෝ
නගෝ තලේ සඳ සැඟව ගියේ.....
දුර ඈත......
ඉකි බිඳ හැඬුවට ඇහැල පිපුණු මල
නැහැ යළි කිසිදින පුදින්නේ
මාල ගිරාවෝ ඉගිල ගියාවේ
මියැදුන සඳ නෑ යළි එන්නේ......
දුර ඈත......
Related Songs and Tags
Vara Male ( Dura Etha Anantheka ) LyricsVara Male ( Dura Etha Anantheka ) Lyrics Englishවරා මලේ (දුර ඈත අනන්තෙක)වරා මලේ (දුර ඈත අනන්තෙක) ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerCharitha Disanayake Lyricist