Rathagili Naliyana Gimhane Lyrics
“Ratagili naliyana gimhaane” (රතැගිලි නලියන ගිම්හානේ): Rathagili Naliyana Gimhane (රතැගිලි නලියන ගිම්හානේ) lyrics, a Sinhala love song sung by Kasun Kalhara and Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Ratagili naliyana, and in Sinhala it is රතැගිලි නලියන ගිම්හානේ ගී පද.
| SONG | Rathagili Naliyana Gimhane |
|---|---|
| SINGER | Kasun Kalhara, Uresha Ravihari |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 19 |
| UPDATED |
Rathagili Naliyana Gimhane Lyrics Singlish
Ratagili naliyana gimhaane
Yauwana sihinaya math wuye //
Ape lowe .... ape lowe ....
Ape lowe .... ape lowe ....
Paaya paaya enne ridi walaa
Gayanne pem gee ranganne bambarindu
Aranne mal hasarel
Tharu kalum gatha dewatila hitata
Sandath horen ebikam kalaa
Malak pipi salena peti kumatada
Apata pawan kale
Ratagili naliyana gimhaane
Yauwana sihinaya math wuye //
Ahas ganga kalabuna ape lowa
Sathuta uthura gala sihinaye sara
Mal wane piyambala
Sithuwili udam kalaa
Ratagili naliyana ....රතැගිලි නලියන ගිම්හානේ ගී පද
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ //
අපේ ලොවේ .... අපේ ලොවේ ....
අපේ ලොවේ .... අපේ ලොවේ ....
පායා පායා එන්නේ රිදී වලා
ගයන්නේ පෙම් ගී රඟන්නේ බඹරිඳු
අරන්නේ මල් හසරැල්
තරු කැලුම් ගත දැවටිලා හිතට
සඳත් හොරෙන් එබිකම් කළා
මලක් පිපී සැලෙනා පෙති කුමටද
අපට පවන් කළේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ //
අහස් ගඟ කැළඹුණා අපේ ලොව
සතුට උතුරා ගලා සිහිනයේ සරා
මල් වනේ පියඹලා
සිතුවිලි උදම් කළා
රතැගිලි නලියන ....Related Songs and Tags
Rathagili Naliyana Gimhane LyricsRathagili Naliyana Gimhane Lyrics Englishරතැගිලි නලියන ගිම්හානේරතැගිලි නලියන ගිම්හානේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics