Romanthika Operawa Lyrics by Kasun Kalhara
Romanthika Operawa (රෝමාන්තික ඔපෙරාව) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Romanthika Operawa lyrics in Sinhala script (රෝමාන්තික ඔපෙරාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Romanthika Operawa |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 12 |
| UPDATED |
Romanthika Operawa Lyrics
Hemanta nidraave
Gilena hendaawak
Nisalaataavaye matu wenne
Obe daasa pathlehi awilena
Premaadyaashayayi
Sihine umatu nimne
Maa hudakalaave nohelaa
Aadare dewangana
Hema raathriyakama
Hema himidiriya
Hema dahawalakama
Weli gayanna enu mana
Suprano hadin
Romantika operaawe
Isiyum naada sanrachanaye
Hema swarayakinma waehene
Obe mage ee nohim premayayi
Sanda diya daharaave
Pegena laema beyada
Nagna thalaave matuwenna
Obe siyumali sirure
Umuthu aalinganayayi
Sihine umatu nimne
Maa hudakalaave nohelaa
Aadare dewangana
Sadahatama ekata
Eka aadarayaka
Eka mihiriyawaka
Gili raganna enu mana
Wilum matin
Romantika operaawe
Isiyum ranga winyaasaye
Hema raengumakinma maewenne
Obe mage ee nohim premayayiරෝමාන්තික ඔපෙරාව ගී පද
හේමන්ත නිද්රාවේ
ගිලෙනා හැන්දෑවක
නිසලතාවයේ මතු වෙන්නේ
ඔබෙ දෑස පත්ලෙහි ඇවිලෙනා
ප්රේමාද්යාශයයි
සිහිනේ උමතු නිම්නේ
මා හුදකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන
හැම රාත්රියකම
හැම හිමිදිරියක
හැම දහවලකම
වෙලී ගයන්න එනු මැන
සුප්රානො හඬින්
රෝමාන්තික ඔපෙරාවේ
ඉසියුම් නාද සංරචනයේ
හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබෙ මගෙ ඒ නොහිම් ප්රේමයයි
සඳ දිය දහරාවේ
පෙඟෙන ලැම බෙයද
නග්න තලාවේ මතුවෙන්නේ
ඔබෙ සියුමැලි සිරුරේ
උමුතු ආලිංගනයයි
සිහිනේ උමතු නිම්නේ
මා හුදකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන
සදහටම එකට
එක ආදරයක
එක මිහිරියාවක
ගිලී රඟන්න එනු මැන
විලුම් මතින්
රෝමාන්තික ඔපෙරාවේ
ඉසියුම් රංග වින්යාසයේ
හැම රැඟුමකින්ම මැවෙන්නේ
ඔබෙ මගෙ ඒ නොහිම් ප්රේමයයි
Performances of Romanthika Operawa
Cover versions, live performances, and reality-show contestant performances of “Romanthika Operawa” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPavel Fernando | Romanthika Operawa (රෝමාන්තික ඔපෙරාවේ)| Blind Auditions | The Voice Teens Sri LankaPavel Fernando
▶Reality ShowRomantic Opera - රෝමාන්තික ඔපෙරාව | Shiwantha Ash | Hiru Star Season 04 | 2nd RoundRomantic Opera
▶Reality ShowRomantic Opera - රෝමාන්තික ඔපෙරාව | Shiwantha Ash | Hiru Star Season 04 | 2nd RoundRomantic Opera
▶Reality Show"රෝමාන්තික ඔපෙරාව" | Angelo Gamage | Dream Star Season 11Angelo Gamage
Live Performances · 3
▶Liveරෝමාන්තික ඔපෙරාවේ (Romantic Opera) - Kasun Kalhara - Vocal and Piano Live cover by Sanjeev NilesSanjeev Niles
▶LiveRomanthika Operawa - Kasun Kalhara | Live (Cover) | LPMA | Live Experience 2K19Lasitha Perera Music Academy - Be Positive
▶LiveRomantic Opera | රොමාන්තික ඔපෙරාව | Malick Perera Live CoverChaaminda Rathnasuriya - Magical Lyricism
Cover Versions · 12
▶CoverRomantic Opera | රොමාන්තික ඔපෙරාවේ | Kasun KalharaChaaminda Rathnasuriya - Magical Lyricism
▶CoverRomantic Opera - රෝමාන්තික ඔපෙරාව | Malick Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGChannel One
▶CoverRomanthika Operawa - Kasun Kalhara (රෝමාන්තික ඔපෙරාවේ - කසුන් කල්හාර)bmadhu_sinhala_songs
▶CoverRomantic Opera (රෝමාන්තික ඔපෙරාව) - Kasun KalharaMAX MUSIC
▶CoverRomanthika Operawa (Cover) - Haritha SanjayaHaritha Sanjaya
▶CoverRomanthika Operawa (Original) - Kasun Kalhara -The Romantic Opera රෝමාන්තික ඔපෙරාව - කසුන් කල්හාරTones N Tunes
▶Coverරෝමාන්තික ඔපෙරාවේ / බනුර සතුරුසිංහ /Romanthica Opera/ Banura Sathurusingha(Miraya 6)-173Miraya Music
▶Coverරෝමාන්තික ඔපෙරාවේ/ Romantic Opera Cover (Kasun Kalhara)Jaan Jayasinghe
▶Coverලෙයිලා Leila - @KasunKalharaOfficialMoments by Vira
▶CoverRomanthika Operawa (රෝමාන්තික ඔපෙරාව) CoverX Covers
▶CoverSanjeev Niles - Romanthika Operawa (Kasun Kalhara Cover)Hela metal promotions
▶Coverරොමාන්තික ඔපෙරාවේ! Romantic opera by Kasun Kalhara (Cover version)Kushan Kariyawasam
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Romanthika Operawa LyricsRomanthika Operawa Lyrics Englishරෝමාන්තික ඔපෙරාවරෝමාන්තික ඔපෙරාව ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics