Meedum Dumaaraye Lyrics by Kasun Kalhara
Meedum Dumaaraye (මීදුම් දුමාරයේ) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Chaminda Rathnasuriya. This page presents the Meedum Dumaaraye lyrics in Sinhala script (මීදුම් දුමාරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meedum Dumaaraye |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 14 |
| UPDATED |
Meedum Dumaaraye Lyrics
Meedum dumaaraye seeta handa yaame
Sihina anda saanuwe
Aasha naethida maath ekka taniwa inna
Kola paata haelunu aetha nimnaye
Kola paata haelunu aetha nimnaye
Nishaa ninda aeharawaa mal binguntath horaa
Aa... aasha naethida maath ekka taniwa inna
Kola paata haelunu aetha nimnaye
Kola paata haelunu aetha nimnaye
Walaawakin haeda damaa... haa....
Koodaaramak ehi thanaa....
Aasha naethida maath ekka taniwa inna
Kola paata haelunu aetha nimnaye
Kola paata haelunu aetha nimnaye
Meedum dumaaraye....මීදුම් දුමාරයේ ගී පද
මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ත තනිව ඉන්න
කොළ පාට හැලුණු ඈත නිම්නයේ
කොළ පාට හැලුණු ඈත නිම්නයේ
නිශා නින්ද ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
ආ... ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුණු ඈත නිම්නයේ
කොළ පාට හැලුණු ඈත නිම්නයේ
වලාවකින් හැඩ දමා... හා....
කූඩාරමක් එහි තනා....
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුණු ඈත නිම්නයේ
කොළ පාට හැලුණු ඈත නිම්නයේ
මීදුම් දුමාරයේ....Performances of Meedum Dumaaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Meedum Dumaaraye” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meedum Dumaaraye LyricsMeedum Dumaaraye Lyrics Englishමීදුම් දුමාරයේමීදුම් දුමාරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerChaminda Rathnasuriya Lyricist
